පටුන
ඔක්තෝබර් 1-7, 2018 සතිය සඳහා
3 තීරණයකට එන්න කලින් නිවැරදි තොරතුරු ලබාගන්න
ඔක්තෝබර් 8-14, 2018 සතිය සඳහා
8 පිටින් බලලා විනිශ්චය කරන්න එපා
නිවැරදි තොරතුරු ලබාගන්න එක අභියෝගයක් වෙන්නේ ඇයි කියලා පළවෙනි ලිපියේ කතා කරනවා. තොරතුරු හොඳින් කිරලා මැනලා බලන්න උදව් වෙන බයිබල් ප්‍රතිපත්ති ගැනත් අපි බලනවා. දෙවෙනි ලිපියෙන් බලන්නේ අනිත් අය ගැන නිගමනවලට එන්න හේතු වෙන කරුණු තුනක් ගැනයි. හැමෝටම එක වගේ සලකන්න පුළුවන් කොහොමද කියලත් ඒ ලිපියේ කතා කරනවා.
13 ජීවිත කතාව - අධෛර්යය නොවී ශක්තිමත්ව ඉන්නයි මගේ අධිෂ්ඨානය
ඔක්තෝබර් 15-21, 2018 සතිය සඳහා
ඔක්තෝබර් 22-28, 2018 සතිය සඳහා
23 හැම දවසකම දෙවිත් එක්ක වැඩ කරන්න
යෙහෝවා දෙවි මිනිසුන්ව නිර්මාණය කළේ සතුටින් ජීවත් වෙන්න. දෙවිත් එක්ක එකට එකතු වෙලා දෙවිගේ අරමුණ ඉටු කරන්න වැඩ කරද්දී අපිට ලොකු සතුටක් අද්දකින්න පුළුවන්. හැම දවසකම යෙහෝවා දෙවිත් එක්ක වැඩ කරන්න පුළුවන් කොහොමද කියලත් ත්‍යාගශීලී වෙන එකෙන් කොයි තරම් ප්‍රයෝජන ලැබෙනවාද කියලත් මේ ලිපිවල කතා කරනවා.