පටුන
දෙසැම්බර් 31, 2018–ජනවාරි 6, 2019 සතිය සඳහා
3 සත්‍යය මිල දී ගන්න. ඒක විකුණන්න එපා
ජනවාරි 7-13, 2019 සතිය සඳහා
8 “මම ඔබේ සත්‍ය මාර්ගයෙහි ගමන් කරන්නෙමි”
යෙහෝවා දෙවි අපිට උගන්වන සත්‍යයන් තවත් වැඩියෙන් අගය කරන්න මේ ලිපි දෙක උදව් වෙයි. ඒ වෙනුවෙන් අපි කැප කරන ඕනෙම දේකට වඩා ඒක වටිනවා. සත්‍ය ඉගැන්වීම් දිගටම අගය කරන්න අපිට උදව් වෙන්නේ මොනවාද කියලත් ඒක කවදාවත් විකුණන්නේ නැතුව ඉන්න අපිට පුළුවන් කොහොමද කියලත් අපි බලන්න යනවා.
ජනවාරි 14-20, 2019 සතිය සඳහා
අමාරු තත්වයන්ට මුහුණ දෙද්දීත් යෙහෝවා දෙවි ගැන විශ්වාසය තියන්න පුළුවන් කොහොමද කියලා හබක්කුක් පොතෙන් ඉගෙනගන්න පුළුවන්. මොන තරම් කරදරවලට, පීඩාවලට, වේදනාවලට මුහුණ දුන්නත් දෙවි ගැන විශ්වාසය තියලා වැඩ කරනවා නම් අපිට ආශීර්වාද අද්දකින්න පුළුවන් කියලා මේ ලිපියේ පෙන්නලා දෙනවා.
ජනවාරි 21-27, 2019 සතිය සඳහා
18 ඔයා හිතන්නේ කවුරු හිතන විදිහටද?
ජනවාරි 28, 2019–පෙබරවාරි 3, 2019 සතිය සඳහා
23 ඔයා හිතන්නේ යෙහෝවා දෙවි හිතන විදිහටද?
යෙහෝවා දෙවිට ළං වෙන්න වෙන්න ඔහු හිතන විදිහ අපි හිතන විදිහට වඩා කොච්චර උසස්ද කියලා අපි තේරුම්ගන්නවා. මේ ලෝකේ වැඩිදෙනෙක් හිතන විදිහට හිතන්නේ නැතුව දෙවි හිතන විදිහට හිතන්න අපිට පුළුවන් කොහොමද කියලා මේ ලිපි දෙකෙන් දැනගන්න.