ජීවිතේ එපා වෙලාද?
© 2019 Watch Tower Bible and Tract Society of Pennsylvania
මෙම සඟරාව විකිණීම සඳහා නොවෙයි. මෙය ස්වේච්ඡා සම්මාදම්වලින් කරගෙන යන ලෝක ව්‍යාප්ත බයිබල් අධ්‍යාපනික සේවයක එක් අංගයකි. සම්මාදමක් කරන්න කැමති නම් donate.jw.org වෙත පිවිසෙන්න. බයිබල් පද රැගෙන තිබෙන්නේ ‘ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය’ නමැති පරිවර්තනයෙනි.
‘මුරටැඹ’ සඟරාවේ අරමුණ වන්නේ මුළු විශ්වයේම පාලකයා වන යෙහෝවා දෙවියන්ව ගෞරවයට පත් කිරීමයි. ස්වර්ගයේ පිහිටුවා තිබෙන දේවරාජ්‍යය ඉතාමත් ළඟදී මේ පොළොවේ සිද්ධ වෙන හැම නරක දෙයක්ම නැති කරලා මුළු පොළොවම ලස්සන පාරාදීසයක් බවට පත් කරනවා කියන ප්‍රීතිමත් පණිවිඩය මේ සඟරාවෙන් මිනිසුන්ට දන්වනවා. අපට සදාකාල ජීවනය ලබා දීම සඳහා තම ජීවිතය පූජා කළ යේසුස් ක්‍රිස්තුස් කෙරෙහි අපේ විශ්වාසය තව වැඩි කරගැනීමටත් ඔහුව දේවරාජ්‍යයේ රජු ලෙස පිළිගැනීමටත් මෙම සඟරාව උපකාරවත් වෙනවා. වර්ෂ 1879 සිට මෙම සඟරාව නොකඩවා මුද්‍රණය කර තිබෙනවා. මෙය දේශපාලනයට කොහෙත්ම සම්බන්ධ සඟරාවක් නොවෙයි. මෙහි ඇති සියලු තොරතුරුවල පදනම ශුද්ධ බයිබලයයි.