JW.ORG වෙබ් අඩවියෙන් කියවන්න
අපේ සඟරාවල පළ වුණ ලිපි මාලාවලට අයිති අලුත් ලිපි දැන් පළ වෙන්නේ jw.org වෙබ් අඩවියේ. වෙබ් අඩවියේ පළ වෙන ඒ සමහර ලිපි කියවන්න මේ කලාපයේ ඉඳන් උනන්දු කරලා තියෙනවා.
මේ ඔබේ පවුලටයි
කේන්ති ගන්න එක සෞඛ්‍යයට අහිතකරයි. කේන්තිය තද කරන් ඉන්න එකත් භයානකයි. තරහ ඇවිස්සෙන වෙලාවක ඒක පාලනය කරගන්න පුළුවන් කොහොමද?
(බයිබල් ඉගැන්වීම් > විවාහය සහ පවුල් ජීවිතය යටතේ බලන්න.)
ජීවිත වෙනස් කළ පොතක්
මත්ද්‍රව්‍ය, මත්පැන්වලට ඇබ්බැහි වුණ ඇන්ටෝනියෝ ගත කළේ දරුණු ජීවිතයක්. එයාගේ ජීවිතේට කිසිම අරමුණක් තිබුණේ නැහැ. එයා වෙනස් වුණේ කොහොමද?
(බයිබල් ඉගැන්වීම් > සතුට සහ සාමය යටතේ බලන්න.)