JW.ORG වෙබ් අඩවියෙන් කියවන්න
ඔවුන්ගේ විශ්වාසය අපිට ආදර්ශයක්
එලියා - අවසානය දක්වා විඳදරාගත්ත කෙනෙක්
අමාරු අවස්ථාවලට මුහුණ දෙද්දී දිගටම විශ්වාසවන්තව ඉන්න එලියාගේ ආදර්ශය අපිට උදව් වෙනවා.
(බයිබල් ඉගැන්වීම් > දෙවියන් ගැන විශ්වාසය යටතේ බලන්න.)
ජීවිත වෙනස් කළ පොතක්
මට හොස්ස ළඟින් මැස්සා යන්න බැහැ කේන්ති යනවා
කලින් මැර කල්ලියක සාමාජිකයෙක් අද ගත කරන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් ජීවිතයක්. කෙනෙක්ගේ ජීවිතේ වෙනස් කරන්න බයිබලේට ලොකු බලයක් තියෙනවා කියලා ඒ අද්දැකීමෙන් පැහැදිලියි.
(බයිබල් ඉගැන්වීම් > සතුට සහ සාමය යටතේ බලන්න.)