JW.ORG වෙබ් අඩවියෙන් කියවන්න
ඔවුන්ගේ විශ්වාසය අපිට ආදර්ශයක්
යොනාතාන් - ‘යෙහෝවා දෙවියන්ට අවශ්‍ය නම් ගැලවීම ලබා දෙන්න පුළුවන්’
පිලිස්තිවරුන්ගේ හමුදා කඳවුරකට යොනතාන් එයාගේ ආයුධ දරන්නා එක්ක ගිහින් පහර දුන්නා. ඒක අමතක නොවන සිද්ධියක්.
(බයිබල් ඉගැන්වීම් > දෙවියන් ගැන විශ්වාසය යටතේ බලන්න.)
ජීවිත වෙනස් කළ පොතක්
අන්තිමේදී මං තාත්තාට සමාව දුන්නා
වයස අවුරුදු 14දී රෙනේ ගෙදරින් ගියේ තාත්තා කරපු හිංසා පීඩා දරාගන්න බැරි නිසයි. අවුරුදු ගාණකට පස්සේ තාත්තාට සමාව දෙන්න රෙනේට පුළුවන් වුණේ කොහොමද?
(බයිබල් ඉගැන්වීම් > සතුට සහ සාමය යටතේ බලන්න.)