පාඩම් කලාපය
2019 අගෝස්තු
පාඩම් ලිපි: 2019 සැප්තැම්බර් 30–ඔක්තෝබර් 27
© 2019 Watch Tower Bible and Tract Society of Pennsylvania
මෙම සඟරාව විකිණීම සඳහා නොවෙයි. මෙය ස්වේච්ඡා සම්මාදම්වලින් කරගෙන යන ලෝක ව්‍යාප්ත බයිබල් අධ්‍යාපනික සේවයක එක් අංගයකි. සම්මාදමක් කරන්න කැමති නම් donate.jw.org වෙත පිවිසෙන්න.
බයිබල් පද රැගෙන තිබෙන්නේ ‘ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය’ නමැති පරිවර්තනයෙනි.
කවරයේ පින්තූරය:
පාවුල් රෝමයේ නිවාස අඩස්සියේ ඉද්දී ෆිලිප්පි සභාවට ලිපියක් ලියමින්. එහේ ඉන්න අතරතුරේ ආරක්ෂක බළඇණියේ අයට, එයාව හම්බ වෙන්න ආපු අයට පාවුල් දේශනා කළා (පාඩම් ලිපිය 32, 16 ඡේදය බලන්න)