පාඩම් කලාපය
2019 සැප්තැම්බර්
පාඩම් ලිපි: 2019 ඔක්තෝබර් 28–දෙසැම්බර් 1
© 2019 Watch Tower Bible and Tract Society of Pennsylvania
මෙම සඟරාව විකිණීම සඳහා නොවෙයි. මෙය ස්වේච්ඡා සම්මාදම්වලින් කරගෙන යන ලෝක ව්‍යාප්ත බයිබල් අධ්‍යාපනික සේවයක එක් අංගයකි. සම්මාදමක් කරන්න කැමති නම් donate.jw.org වෙත පිවිසෙන්න.
බයිබල් පද රැගෙන තිබෙන්නේ ‘ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය’ නමැති පරිවර්තනයෙනි.
කවරයේ පින්තූරය:
සුදු වස්ත්‍ර පැළඳ තාල ගස්වල අතු අතැති “මහත් සමූහයක්” යොහන් දර්ශනයකින් දැක්කා (පාඩම් ලිපිය 39, 2 ඡේදය බලන්න)