පාඩම් කලාපය
2019 ඔක්තෝබර්
පාඩම් ලිපි: 2019 දෙසැම්බර් 2-29
© 2019 Watch Tower Bible and Tract Society of Pennsylvania
මෙම සඟරාව විකිණීම සඳහා නොවෙයි. මෙය ස්වේච්ඡා සම්මාදම්වලින් කරගෙන යන ලෝක ව්‍යාප්ත බයිබල් අධ්‍යාපනික සේවයක එක් අංගයකි. සම්මාදමක් කරන්න කැමති නම් donate.jw.org වෙත පිවිසෙන්න.
බයිබල් පද රැගෙන තිබෙන්නේ ‘ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය’ නමැති පරිවර්තනයෙනි.
කවරයේ පින්තූරය:
යේසුස් සහ ස්වර්ගයේ ඉන්න ඔහුගේ හමුදාව ළඟදීම හර්–මගෙදොන් යුද්ධයේදී දෙවියන්ගේ සතුරන්ව විනාශ කරනවා (පාඩම් ලිපිය 41, 17 ඡේදය බලන්න)