ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • km 8/00 7 පි.
  • නිවේදන

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • නිවේදන
  • 2000 අපගේ රාජ්‍ය සේවාව
2000 අපගේ රාජ්‍ය සේවාව
km 8/00 7 පි.

නිවේදන

◼ අගෝස්තු මාසයේ ඉදිරිපත් කරන පොත් පත්: මතු දැක්වෙන පිටු 32 ඕනෑම විවරණිකාවක්: ඇත්තටම දෙවි අප ගැන සලකන්නේද?, පොළොව මත ජීවිතය සදාකල් භුක්ති විඳින්න!, Should You Believe in the Trinity?, The Divine Name That Will Endure Forever, The Government That Will Bring Paradise, What Happens to Us When We Die?, ජීවිතයේ අරමුණ කුමක්ද?—ඔබට එය දැනගත හැක්කේ කෙසේද? සහ ඔබ ප්‍රේම කරන යමෙක් මියගිය විට. යෝග්‍ය අවස්ථාවලදී සියලුම ජනයා සඳහා පොතක්, අපගේ ගැටලු—ඒවා විසඳීමට අපට උපකාර කරනු ඇත්තේ කවුද?, මළ අයගේ ආත්ම—ඔබට උපකාර හෝ හානි කිරීමට ඔවුන්ට හැකි ද? ඔවුන් සැබවින් ම පවතී ද? සහ Will There Ever Be a World Without War? යන විවරණිකා ඉදිරිපත් කළ හැකියි. සැප්තැම්බර්: ඔබ ගැන සලකන මැවුම්කරුවෙක් සිටීද? ඔක්තෝබර්: මුරටැඹ සහ පිබිදෙව්! සඟරා. නැවත බැලීම්වලදී හමු වන අය අව්‍යාජ උනන්දුවක් දක්වයි නම් දායක ඉදිරිපත් කළ හැකියි. ඔක්තෝබර් මාසය අවසානයේදී “නව සහස්‍රයයි—ඔබේ අනාගතයයි” යන තේමාවෙන් යුත් රාජ්‍ය ආරංචි අංක 36 බෙදාහරින්න යනවා. නොවැම්බර්: මේ මාසයේදීද රාජ්‍ය ආරංචි අංක 36 බෙදාහැරීම දිගටම කරන්න යනවා. තම බල ප්‍රදේශයේ සෑම නිවැසියෙකුටම රාජ්‍ය ආරංචි අංක 36 බෙදාහැර තිබෙන සභාවලට හැකියි, ඕනෑ කරන්නේ විවරණිකාව හෝ දැනුම පොත ඉදිරිපත් කරන්න. මේවා දැනටමත් ගෙවැසියන් ළඟ තිබෙනවා නම්, සදා ජීවනය හෝ මැවුම්කරු නමැති පොත් ඉදිරිපත් කළ හැකියි.

◼ මුලසුනභාර අවේක්ෂක විසින් හෝ ඔහු විසින් පත් කරනු ලබන කෙනෙකු විසින් සැප්තැම්බර් 1වනදා හෝ ඉන්පසු හැකි විගස සභාවේ ගිණුම් පරීක්ෂා කළ යුතුයි. මෙය කළ පසු, ඊළඟ ගිණුම් වාර්තාව සභාවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ගිණුම් පරීක්ෂා කර තිබෙන බව නිවේදනය කරන්න.

◼ What Happens to Us When We Die? නමැති විවරණිකාව (6642) සිංහල හා දෙමළ භාෂාවලින් ලබාගත හැකි බව වොච් ටවර් ප්‍රකාශන ලැයිස්තුවේ (S-15) සඳහන් වෙනවා. මෙය වැරදීමක් බව කරුණාවෙන් සලකන්න. වොච් ටවර් ප්‍රකාශන ලැයිස්තුවේ සිංහල හා දෙමළ ප්‍රකාශන ඇතුළත් පිටුවලින් මෙම අයිතම කපාහරින්න.

◼ වසර 2001 සේවා වසර තුළ ප්‍රයෝජනයට ගැනීම සඳහා සෑම සභාවකටම පෝර්ම අවශ්‍ය තරම් යවනවා. මේවා නැණවත් ලෙස පාවිච්චි කරන්න. අදාළ තොරතුරු සටහන් කිරීමට මිස, වෙනත් දේවල් සටහන් කිරීමට ඒවා පාවිච්චි කරන්න එපා.

◼ වසර 2000 අගෝස්තු 31වන දින වෙද්දී සභාව සතු පොත් පත් හා සඟරා සියල්ලම, එදින හෝ එදිනට ආසන්න දිනක හැකි විගස ගණන් කර වාර්ෂික තොග ලේඛනය සකස් කළ යුතුයි. මෙම තොග ගණන් ගැනීම, පොත් පත් සම්බන්ධීකරණ සේවක විසින් සෑම මාසයකම කරනු ලබන පොත් පත් ගණන් ගැනීමට සමාන වන අතර, මුළු එකතූන් පොත් පත් තොග ලේඛනයට (S-18) ඇතුළත් කළ යුතුයි. අතැති සඟරාවල මුළු එකතුව, පොත් පත් තොගය හවුලේ බෙදාගන්න සභාවල පොත් පත් සේවකයන්ගෙන් දැනගත හැකියි. සෑම සම්බන්ධීකරණ සභාවකටම පොත් පත් තොග ලේඛන පෝර්ම (S-18) තුනක් ඉදිරියේදී ලැබේවි. කරුණාකර, සැප්තැම්බර් 6වනදාට කලින් මුල් පිටපත සමිතියට තැපැල් කරන්න. කාබන් පිටපත ඔබේ සභාවේ ලිපිගොනුවේ තබාගන්න. තුන්වන පිටපත පොත් පත් තොගය ගැන අවශ්‍ය විස්තර සටහන් කිරීමට යොදාගත හැකියි. සම්බන්ධීකරණ සභාවේ ලේකම් පොත් පත් තොගය පරීක්ෂා කර බැලිය යුතුයි. ලේකම් හා මුලසුන භාර අවේක්ෂක මෙම පෝර්මයට අත්සන් කළ යුතුයි.

◼ අලුතින් ලබාගත හැකි ප්‍රකාශන:

ඇත්තටම දෙවි අප ගැන සලකන්නේද?—මලයාලම්, නෙපාලි

යෙහෝවාගේ සාක්ෂිකරුවෝ විශ්වාස කරන්නේ කුමක්ද? (පත්‍රිකා අංක 14)—හින්දි

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න