නිවේදන
◼ ජූලි සහ අගෝස්තු මාසවල ඉදිරිපත් කරන පොත් පත්: පිටු 32කින් යුත් පහත සඳහන් ඕනෑම විවරණිකාවක්: පොළොව මත ජීවිතය සදාකල් භුක්ති විඳින්න!, ජීවිතයේ අරමුණ කුමක්ද?—ඔබට එය දැනගත හැක්කේ කෙසේද? සහ ඔබ ප්‍රේම කරන යමෙක් මිය ගිය විට. සැප්තැම්බර්: ඔබ ගැන සලකන මැවුම්කරුවෙක් සිටීද? ඔක්තෝබර්: මුරටැඹ සහ පිබිදෙව්! සඟරා දෙකෙන්ම පිටපත් ඉදිරිපත් කරන්න. උනන්දුව දක්වන අයට ඕනෑ කරන්නේ විවරණිකාව ඉදිරිපත් කර බයිබල් පාඩම් පටන්ගැනීමට විශේෂ වෑයමක් දරන්න.
◼ සැප්තැම්බර් මාසයේ පටන් චාරිකා අවේක්ෂක ඉදිරිපත් කරන ප්‍රසිද්ධ කතාවේ මාතෘකාව වන්නේ “සැබෑ දෙවිට භය විය යුත්තේ මන්ද?” යන්නයි.