ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • km 3/07 7 පි.
  • නිවේදන

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • නිවේදන
  • 2007 අපගේ රාජ්‍ය සේවාව
2007 අපගේ රාජ්‍ය සේවාව
km 3/07 7 පි.

නිවේදන

◼ මාර්තු: බයිබලයේ ඉගැන්වීම් පොත ඉදිරිපත් කර බයිබල් පාඩම් ආරම්භ කිරීමට වෑයමක් දරන්න. අප්‍රියෙල් සහ මැයි: මුරටැඹ සහ පිබිදෙව්! කලාප බෙදා දෙන්න. යේසුස්ගේ මරණය සිහි කිරීමට පැමිණි අයට සහ නැවත බැලීම්වලට බයිබලයේ ඉගැන්වීම් පොත ලබා දී බයිබල් පාඩමක් ආරම්භ කිරීමට උත්සාහ කරන්න. ජූනි: මැවුම්කරු පොත හෝ පවුලේ සන්තෝෂය පොත ඉදිරිපත් කළ හැකියි. ජූලි: පිටු32න් යුත් පහත සඳහන් විවරණිකා බෙදා දිය හැකියි: පොළොව මත ජීවිතය සදාකල් භුක්ති විඳින්න!, සෝදිසියෙන් සිටින්න!, ජීවිතයේ අරමුණ කුමක්ද?—ඔබට එය දැනගත හැක්කේ කෙසේද?, ඔබ ප්‍රේම කරන යමෙක් මිය ගිය විට, සියලුම ජනයා සඳහා පොතක්, සතුටින් පිරි ජීවිතයකට මඟ.

◼ සභාවට අලුත්ම මුරටැඹ සහ පිබිදෙව්! කලාප ලැබුණ විගස ඒවා ගැන දැනුම් දිය යුතුයි. එමගින් දේවසේවයේදී සඟරා භාවිත කිරීම සඳහා හොඳින් පුහුණු වීමට ප්‍රචාරකයන්ට හැකි වෙනවා.

◼ මුලසුන භාර අවේක්ෂක හෝ ඔහු විසින් පත් කරන සුදුසුකම් ලත් කෙනෙක් දෙසැම්බර්, ජනවාරි සහ පෙබරවාරි සඳහා සභාවේ ගිණුම් විගණනය කළ යුතුයි. මෙය කළායින් පසුව ඊළඟ ගිණුම් වාර්තාව සමඟ මේවා ගැන සභාවට නිවේදනය කරන්න.—Instructions for Congregation Accounting (S-27) බලන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න