සේවා රැස්වීම් වැඩසටහන
මැයි 14න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 205
විනා. 10: සභා නිවේදන. හයවන පිටුවේ ඇති යෝජනා හෝ ඔබේ බලප්‍රදේශයට ගැළපෙන යෝජනා යොදාගෙන අප්‍රියෙල් පිබිදෙව්! සහ මැයි 1 මුරටැඹ ඉදිරිපත් කරන ආකාරය නිරූපණය කරන්න.
විනා. 20: දේවරාජ්‍යයේ වැඩවලට සහයෝගය දක්වමු. යෙහෝවාගේ කැමැත්ත කිරීමට සංවිධානය වීම පොතේ, 12වන පරිච්ඡේදය මත පදනම් කතාවක් සහ සබය සමඟ සාකච්ඡාවක්. (අතිරේකය බලන්න)
විනා. 15: “දෙවි විඩා වූවන්ට සවිය දෙයි.” a වෙලාව තිබෙනවා නම් උපුටා දක්වා නැති බයිබල් පද ගැන අදහස් දැක්වීමට සබයට ආරාධනා කරන්න.
ගීතිකා අංක 1 සහ අවසාන යාච්ඤාව.
මැයි 21න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 41
විනා. 10: සභා නිවේදන. ප්‍රශ්න පෙට්ටිය කෙටියෙන් සලකා බලන්න.
විනා. 15: අලුත් භාෂාවක් ඉගෙනගනිමු! වර්ෂ 2007 මාර්තු පිබිදෙව්! කලාපයේ 10-12වන පිටු මත පදනම් කතාවක්. ජනයාට ශුභාරංචිය පැවසීමේ අරමුණින් අලුත් භාෂාවක් ඉගෙනීමේ ඇති වටිනාකම විශේෂකොට දක්වන්න.
විනා. 20: “ඔබ දේවවචනය සත්‍යය බව පෙන්වා දෙනවාද?”b දේවසේවා පාසැල් පොතේ 143-4වන පිටුවල දක්වා ඇති කොටුවල සඳහන් කරුණු ඇතුළත් කරන්න.
ගීතිකා අංක 202 සහ අවසාන යාච්ඤාව.
මැයි 28න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 46
විනා. 10: සභා නිවේදන. ගිණුම් වාර්තාව කියවා සභාව කළ සම්මාදම්වලට ස්තුති කරන්න. මැයි මාසයේ ක්ෂේත්‍ර සේවා වාර්තාව දැමීමට ප්‍රචාරකයන්ට මතක් කරන්න. හයවන පිටුවේ තිබෙන යෝජනා හෝ ඔබේ බලප්‍රදේශයට ගැළපෙන වෙනත් ඉදිරිපත් කිරීම් යොදාගනිමින් මැයි 15 මුරටැඹ හා මැයි පිබිදෙව්! සඟරා ඉදිරිපත් කරන ආකාරය නිරූපණය කරන්න.
විනා. 20: ජූනි මාසයේදී මැවුම්කරු හෝ පවුලේ සන්තෝෂය පොත ඉදිරිපත් කරන්න. මේ කාලයට වඩාත් ගැළපෙන තොරතුරු කීපයක් එම පොත්වලින් ගෙනහැර දක්වන්න. පොත් දෙක ඉදිරිපත් කරන ආකාරය නිරූපණ දෙකකින් පෙන්වන්න. කාලය ඉතිරිව ඇත්නම් හඳුනන අයට හෝ නෑදෑයන්ට මෙම පොත ලබා දීමෙන් ලැබූ හොඳ ප්‍රතිඵල ගැන සභාවෙන් විමසන්න.
විනා. 15: ක්ෂේත්‍රයේදී ලැබූ අද්දැකීම්. මාර්තු, අප්‍රියෙල් හා මැයි මාසවලදී උපකාරික පුරෝගාමි සේවයේ යෙදෙද්දී සඟරා තබා ආ අය සමඟ බයිබල් පාඩම් පටන්ගෙන ඇත්නම් එම අද්දැකීම් ගැන සඳහන් කරන්න. ඉන් කැපීපෙනෙන අද්දැකීම් එකක් හෝ දෙකක් නිරූපණය කරන්න.
ගීතිකා 21 සහ අවසාන යාච්ඤාව.
ජූනි 4න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 99
විනා. 10: සභා නිවේදන. අපගේ රාජ්‍ය සේවාවෙන් තෝරාගත් නිවේදන.
විනා. 15: සභා අවශ්‍යතා.
විනා. 20: “යෙහෝවා දෙවිට ප්‍රශංසා කරන්න දරුවන්ට උගන්වන්න.”c හතරවෙනි ඡේදය සාකච්ඡා කරන විට 2005 ජූලි අපගේ රාජ්‍ය සේවාවේ 7වන පිටුවේ අදහස් ඇතුළත් කරන්න.
ගීතිකා අංක 169 සහ අවසාන යාච්ඤාව.
[පාදසටහන්වල]
a හැඳින්වීම විනාඩියකට වඩා අඩු කාලයකට සීමා කර ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.
b හැඳින්වීම විනාඩියකට වඩා අඩු කාලයකට සීමා කර ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.
c හැඳින්වීම විනාඩියකට වඩා අඩු කාලයකට සීමා කර ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.