මැයි 11න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
මැයි 11න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 117
□ සභා බයිබල් පාඩම:
□ දිව්යාණ්ඩු සේවා පාසැල:
බයිබල් කියවීම: නික්මයාම 27-29
අංක 1: නික්මයාම 29:1-18
අංක 2: සන්තෝෂයට මඟ (lr 17 පරි.)
අංක 3: පක්ෂපාතකමින් අදහස් නොවන දෙය හා එහි අනතුරු
□ සේවා රැස්වීම:
ගීතිකා අංක 43
විනා. 5: නිවේදන.
විනා. 10: මේ වසරේදී උපකාරික පුරෝගාමි සේවයේ යෙදිය හැකිද? වර්ෂ 2007 මාර්තු රාජ්ය සේවාවේ 5වන පිටුවේ (od පොතේ 112-113 දක්වා පිටුවල) සඳහන් තොරතුරු ගැන සබය සමඟ සාකච්ඡාවක්. උපකාරික පුරෝගාමීන්ට තිබිය යුතු සුදුසුකම් සඳහන් කර, ලැබූ ආශීර්වාද ගැන එම සේවයේ යෙදී ඇති අයගෙන් විමසන්න.
විනා. 10: පවුලක් වශයෙන් දේවසේවයට සූදානම් වන්න. පවුලේ පාඩමේදී සේවයේ යෑමට මඟ පෙන්වීම් ලබා දෙන පවුල් මූලිකයන් දෙදෙනෙකුව කෙටි සම්මුඛ සාකච්ඡාවකට කැඳවන්න. ඔවුන් සූදානම් වන අයුරු හා ඉන් ලබා ඇති ප්රයෝජන ගැන විමසන්න. ඔවුන්ගෙන් කෙනෙක් සඟරා සේවය සඳහා පෙරහුරුවක් කරන ආකාරය නිරූපණය කරන්න.
විනා. 10: “ඉගැන්වීමට හොඳම ක්රමය.” ප්රශ්නෝත්තර සාකච්ඡාවක්.
ගීතිකා අංක 158