මැයි 18න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
මැයි 18න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 24
□ සභා බයිබල් පාඩම:
□ දිව්‍යාණ්ඩු සේවා පාසැල:
බයිබල් කියවීම: නික්මයාම 30-33
අංක 1: නික්මයාම 31:1-18
අංක 2: විරුද්ධවාදිකම්, පීඩා: ක්‍රිස්තියානීන්ට විරුද්ධවාදිකම් එල්ල වීමට හේතුව (36අ, බයිබලයේ 1700 පි.)
අංක 3: ස්තුතියි කියන්න ඔයාට මතක් වෙනවද? (lr 18 පරි.)
□ සේවා රැස්වීම:
ගීතිකා අංක 140
විනා. 5: නිවේදන.
විනා. 10: දෙවිගේ නාමය බලකොටුවක්ය. සේවා පාසැල පොතේ 274වන පිටුවේ දෙවන උපමාතෘකාවේ තොරතුරු පදනම් කරගත් කතාවක්.
විනා. 10: පලදායී හැඳින්වීම් සඳහා වැදගත් කරුණු තුනක්. බයිබල් සාකච්ඡාවන් ආරම්භ කර දිගටම පවත්වාගෙන යා හැකි අයුරු නමැති පොත්පිංචයේ 2වන පිටුවේ 1වන ඡේදයේ තිබෙන අදහස් යොදාගෙන සබය සමඟ කරන සාකච්ඡාවක්. ඉන්පසු ජූනි මාසයේ ඉදිරිපත් කිරීම් නිරූපණය කරන්න.
විනා. 10: “සේවා රැස්වීමට සූදානම් වන්නේ මෙහෙමයි.” ප්‍රශ්නෝත්තර සාකච්ඡාවක්.
ගීතිකා අංක 28