ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • km 8/09 5 පි.
  • පාසැල් පුනරීක්ෂණය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පාසැල් පුනරීක්ෂණය
  • 2009 අපගේ රාජ්‍ය සේවාව
2009 අපගේ රාජ්‍ය සේවාව
km 8/09 5 පි.

පාසැල් පුනරීක්ෂණය

පහත සඳහන් ප්‍රශ්න 2009 අගෝස්තු 31න් පටන්ගන්නා සතියේ පැවැත්වෙන දිව්‍යාණ්ඩු සේවා පාසැලේදී සලකා බලයි. වර්ෂ 2009 ජූලි 6 සිට අගෝස්තු 31 දක්වා සතිවලදී ආවරණය කළ පැවරුම්වල තොරතුරු පදනම් කරගෙන විනාඩි 20කට දිවෙන පුනරීක්ෂණයක් පාසැල් අවේක්ෂක විසින් මෙහෙයවයි.

1. දෙමාපියන්ට ‘ශාප කරන’ කෙනෙකුව මරා දැමිය යුතු බව පැවසුවේ ඇයි? (ලෙවී. 20:9) [w04 5/15 24 පි. 6 ඡේ.]

2. ඊශ්‍රායෙලයේ සියලුම පිරිමින් මුහුන් නොදැමූ රොටි මංගල්‍යයට සහභාගි වීම අනිවාර්යය වූ නිසා එම අස්වැන්න නෙළාගෙන ආවේ කවුද? (ලෙවී. 23:5, 11) [w07 7/15 26 පි. 3 ඡේ.]

3. ජුබිලි වසර මගින් පූර්වාදර්ශනය කරන්නේ කුමක්ද? (ලෙවී. 25:10, 11) [w04 7/15 26-27 පිටු]

4. ගණන් කතාව 2:2හි [NW] සඳහන් “ලකුණ” නමස්කාරය සම්බන්ධයෙන් ඊශ්‍රායෙල්වරුන්ට වැදගත් වුණාද? [w02 9/15 21 පි. 4 ඡේ.]

5. පුරාණ ඊශ්‍රායෙලයේ නසරීතවරුන් මෙන් අද දින පූර්ණකාලීන සේවකයන්ද විදහාපාන්නේ කුමන ස්වභාවයක්ද? (ගණන්. 6:3, 5, 6) [w04 8/1 24-25 පිටු]

6. විශ්‍රාම ගැනීමට ලෙවීවරුන්ට අණක් දී තිබුණා. එය අද දින යෙහෝවා දෙවිගේ සේවකයන්ට අදාළ වෙන්නේ කුමනාකාරයෙන්ද? (ගණන්. 8:25, 26) [w04 8/1 25 පි. 1 ඡේ.]

7. ඊශ්‍රායෙල්වරුන් ‘ආහාරවලට කෑදර’ බව පෙන්නුවේ කෙසේද? අද දින ක්‍රිස්තියානීන්ට ඉන් ගත හැකි පාඩම කුමක්ද? (ගණන්. 11:4) [w01 6/15 14-15 පි.; w95 3/1 15 පි. 10 ඡේ.]

8. මිරියාම්ට පමණක් ලාදුරු රෝගය වැලඳුණේ ඇයි? මින් ඉගෙනගත හැකි වැදගත් පාඩම කුමක්ද? (ගණන්. 12:9-11) [w04 8/1 26 පි. 2 ඡේ.; it-2 415 පි. 1 ඡේ.]

9. කානානිවරුන් “ගොදුරු” කියා යොෂුවා සහ කාලෙබ් පැවසූ විට ඉන් අදහස් කළේ කුමක්ද? (ගණන්. 14:9) [w06 10/1 16 පි. 5 ඡේ.; it-1 363-364 පි.]

10. ගණන් කතාව 21:5හි සඳහන් සිද්ධියෙන් අපට ඉගෙනගත හැකි පාඩම කුමක්ද? [w99 8/15 26-27 පි.]

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න