ජනවාරි 18න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
ජනවාරි 18න් පටන්ගන්නා සතිය
□ සභා බයිබල් පාඩම:
හත්වන කොටස සහ බයිබල් කතන්දර අංක 102
□ දිව්යාණ්ඩු සේවා පාසැල:
බයිබල් කියවීම: විනිශ්චයකරුවෝ 1-4
අංක 1: විනිශ්චයකරුවෝ 2:11-23
අංක 2: අවසාන කාලය: “ලෝකාන්තිමය” යන්නෙහි අදහස (2අ බයිබල් විෂයන්)
අංක 3: දෙවි යක්ෂයාව නිර්මාණය කළේ නැහැ
□ සේවා රැස්වීම:
ගීතිකා අංක 201
විනා. 5: නිවේදන.
විනා. 15: මුරටැඹ සහ පිබිදෙව්! ඉදිරිපත් කිරීමට සූදානම් වන්න. සඟරාවල අඩංගු දේ කෙටියෙන් පවසන්න. ප්රදේශයට වැඩියෙන්ම ගැළපෙන ලිපි ගැන යෝජනා දෙන්න. සඟරා ඉදිරිපත් කිරීමට යෞවන ප්රචාරකයෙකු සූදානම් වන අයුරු නිරූපණය කරන්න.
විනා. 15: ප්රශ්න පෙට්ටිය. සබය සමඟ සාකච්ඡාවක්. සඳහන් කර ඇති බයිබල් පද කියවා සාකච්ඡා කරන්න.