අගෝස්තු 16න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
අගෝස්තු 16න් පටන්ගන්නා සතිය
□ සභා බයිබල් පාඩම:
□ දිව්‍යාණ්ඩු සේවා පාසැල:
බයිබල් කියවීම: 2 රාජාවලිය 1-4
අංක 1: 2 රාජාවලිය 1:1-10
අංක 2: ධන සම්පත්වලින් කල් පවතින තෘප්තියක් නොලැබෙන්නේ ඇයි? (දේශ. 5:10)
අංක 3: දේවසේවකයෝ: සියලුම ක්‍රිස්තියානීන් දේවසේවකයන් විය යුතුයි (12අ බයිබල් විෂයන්)
□ සේවා රැස්වීම:
විනා. 5: නිවේදන.
විනා. 10: ප්‍රචාරකයෙක් වීමට ඔබේ ශිෂ්‍යයාට උපකාර කරන්න. වර්ෂ 2006 නොවැම්බර් රාජ්‍ය සේවාවේ 7වන පිටුවේ 5වන ඡේදයේ සිට 8වන පිටුවේ 5වන කරුණ දක්වා කතාවක්.
විනා. 10: ශුභාරංචියේ ප්‍රායෝගික වටිනාකම පෙන්වා දෙන්න. සේවා පාසැල පොතේ 158වන පිටුවේ අවසාන ඡේදයේ සිට 159වන පිටුවේ අවසානය දක්වා සබය සමඟ සාකච්ඡාවක්. සභාවට අයත් ප්‍රදේශයේ සිටින ජනයා මුහුණ දෙන ගැටලු ගැන සබයෙන් අසන්න. ඒවාට ගැළපෙන ආකාරයෙන් ශුභාරංචිය ඉදිරිපත් කිරීමට හැක්කේ කොහොමද කියා සබයෙන් විමසන්න.
විනා. 10: “නියම වේලාවට ආහාර” ප්‍රශ්නෝත්තර සාකච්ඡාවක්. දන්නවා නම් ඊළඟ විශේෂ එක්දින එක්රැස්වීමේ දිනය නිවේදනය කරන්න.