ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • km 9/11 4 පි.
  • අප කළ සේවය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අප කළ සේවය
  • 2011 අපගේ රාජ්‍ය සේවාව
2011 අපගේ රාජ්‍ය සේවාව
km 9/11 4 පි.

අප කළ සේවය

අප්‍රියෙල් මාසයේදී අප කළ සේවය ඉතා කැපී පෙනෙනසුලුයි. ඒ මාසය තුළ සේවයේ හවුල් වූ ප්‍රචාරකයන් සංඛ්‍යාව 5,153ක් වූ අතර 2,157ක් උපකාරික පුරෝගාමීන් ලෙසත් 377ක් ස්ථාවර පුරෝගාමීන් ලෙසත් සේවය කළා. එතරම් ප්‍රචාරකයන් සංඛ්‍යාවක් සේවයේ හවුල් වූ නිසා පැය 1,34,671ක්ද නැවත බැලීම් 33,977ක් සහ බයිබල් පාඩම් 7,421ක් වාර්තා වුණා. එය අපේ දෙවි යෙහෝවාට ගෙන දුන්නේ මොන තරම් ප්‍රශංසාවක්ද! අපි ඉදිරියටත් එසේ කරමු.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න