නොවැම්බර් 7න් පටන්ගන්නා පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
නොවැම්බර් 7න් පටන්ගන්නා පටන්ගන්නා සතිය
ගීතිකා අංක 96 සහ යාච්ඤාව
□ සභා බයිබල් පාඩම:
මගේ අනුගාමිකයෙක් වෙන්න 9වන පරි. 17-21 ඡේ. සහ 112වන පිටුවේ කොටුව (විනා. 25යි)
□ සේවා පාසැල:
බයිබල් කියවීම: හිතෝපදේශ 27-31 (විනා. 10යි)
අංක 1: හිතෝපදේශ 28:19–29:10 (විනා. 4ක් හෝ ඊට අඩුවෙන්)
අංක 2: දෙවි පොරොන්දු වී ඇති සෑම දෙයක්ම ඉටු කරන බව රෝම 8:32හි ඇති දෙයින් තහවුරු වෙන්නේ කොහොමද? (විනා. 5යි)
අංක 3: විවාහය: විවාහ බන්ධනය ගෞරවනීයව තිබිය යුතුයි—35අ බයිබල් විෂයන් (විනා. 5යි)
□ සේවා රැස්වීම:
විනා. 5: නිවේදන.
විනා. 10: රුධිරය ශරීරගත කිරීම ගැන පැනනඟින ප්‍රශ්නවලට පිළිතුරු දීම. බයිබලයේ ඉගැන්වීම් පොතේ 129-131 පි. 10-16 දක්වා ඡේද මත පදනම් සාකච්ඡාවක්. පුරෝගාමියෙකු දේවසේවයේ හවුල් වන විට නිවැසියෙකු අසන ප්‍රශ්නයකට එම තොරතුරු භාවිත කරමින් පිළිතුරු දෙන ආකාරය කෙටියෙන් නිරූපණය කරන්න.
විනා. 10: සභා අවශ්‍යතා.
විනා. 10: යෙහෝවා දෙවි ඔහුගේ සෙනඟව අත් නොහරියි. (ගීතා. 94:14) වර්ෂ 2006 දෙසැම්බර් 1 මුරටැඹ කලාපයේ 15 පි. 1-5 දක්වා ඡේද මත පදනම් සාකච්ඡාවක්. ඉන් ඉගෙනගත් පාඩම් මොනවාද කියා සබයෙන් අසන්න.
ගීතිකා අංක 110 සහ යාච්ඤාව