නොවැම්බර් 14න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
නොවැම්බර් 14න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 69 සහ යාච්ඤාව
□ සභා බයිබල් පාඩම:
මගේ අනුගාමිකයෙක් වෙන්න 10වන පරි. 1-10 ඡේ. (විනා. 25යි)
□ සේවා පාසැල:
බයිබල් කියවීම: දේශනාකාරයා 1-6 (විනා. 10යි)
අංක 1: දේශනාකාරයා 6:1-12 (විනා. 4ක් හෝ ඊට අඩුවෙන්)
අංක 2: විවාහය: පවුලේ සියලුදෙනාම මූලිකත්වයට ගරු කළ යුතුයි—35ආ බයිබල් විෂයන් (විනා. 5යි)
අංක 3: සැබෑ ක්‍රිස්තියානීන් රෝම 12:19හි ඇති උපදෙස පිළිපදින්නේ ඇයි? (විනා. 5යි)
□ සේවා රැස්වීම:
විනා. 5: නිවේදන.
විනා. 15: ෆිලිප්පියේ සහෝදරයන් මෙන් පරිත්‍යාගශීලී වෙමු. වර්ෂ 2011 නොවැම්බර් 15 මුරටැඹ කලාපයේ 22-23 දක්වා පිටු මත පදනම්ව වැඩිමහල්ලෙක් ඉදිරිපත් කරන කතාවක්.
විනා. 15: “උනන්දුව දැක්වූ අයව නැවත ගොස් බලමු” ප්‍රශ්නෝත්තර සාකච්ඡාවක්. තුන් වන ඡේදය සාකච්ඡා කළ පසු, ප්‍රචාරකයෙක් නැවත බැලීමකට යෑමට සූදානම් වන ආකාරය නිරූපණය කරන්න. ඔහු නිවැසියා පිළිබඳව සටහන් කරගත් තොරතුරු සලකා බලා නිවැසියාට තබා ආ ප්‍රශ්නයට පිළිතුරු දෙන ආකාරය හා බයිබල් ඉගැන්වීම් පොතෙන් පාඩමක් පටන්ගන්නා ආකාරය සලකා බලයි. වර්ෂ 2006 දෙසැම්බර් රාජ්‍යය සේවාවේ 3වන පිටුවේ 7වනඡේදයේ ඇති තොරතුරු කෙටියෙන් සාකච්ඡා කරන්න.
ගීතිකා අංක 98 සහ යාච්ඤාව