මැයි 28න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
මැයි 28න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 47 සහ යාච්ඤාව
□ සභා බයිබල් පාඩම:
සාක්ෂියක් දෙමු 1වන පරි. 10-15 ඡේ. සහ 13වන පිටුවේ කොටුව (විනා. 25යි)
□ සේවා පාසැල:
බයිබල් කියවීම: යෙරෙමියා 49-50 (විනා. 10යි)
අංක 1: යෙරෙමියා 49:28-39 (විනා. 4ක් හෝ ඊට අඩුවෙන්)
අංක 2: දෙවිගේ නාමය ‘ශක්තිමත් බලකොටුවක්’ වන්නේ කෙසේද?—හිතෝ. 18:10 (විනා. 5යි)
අංක 3: මරියා ස්වර්ගයට ගියේ මාංසික ශරීරයකින්ද?—w94 2/15 28-29 පි. (විනා. 5යි)
□ සේවා රැස්වීම:
විනා. 10: නිවේදන. ජූනි මාසයේ පළමු සෙනසුරාදා බයිබල් පාඩමක් ආරම්භ කරන ආකාරය පෙන්වීමට හතරවෙනි පිටුවේ ඇති යෝජනාව පාවිච්චි කර නිරූපණයක් කරන්න.
විනා. 25: “යෙහෝවා දෙවිගේ විශ්වාසවන්ත සාක්ෂිකරුවෝ, 2වන කොටස: ආලෝකය දසත විහිදුවාලයි.” ප්රශ්නෝත්තර සාකච්ඡාවක්. කෙටි හැඳින්වීමක් හා අවසානයක් සඳහා පළමු හා අවසන් ඡේදවල ඇති තොරතුරු පාවිච්චි කරන්න.
ගීතිකා අංක 93 සහ යාච්ඤාව