මැයි 20න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
මැයි 20න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 40 සහ යාච්ඤාව
□ සභා බයිබල් පාඩම:
සාක්ෂියක් දෙමු 18වන පරි. 1-5 ඡේ. සහ 162, 164වන පිටුවල ඇති කොටු (විනා. 30යි)
□ සේවා පාසැල:
බයිබල් කියවීම: යොහන් 8-11 (විනා. 10යි)
අංක 1: යොහන් 8:12-30 (විනා. 4ක් හෝ ඊට අඩුවෙන්)
අංක 2: බොරු ගුරුවරුන්ගෙන් ආරක්ෂා වීමට අපිට කරන්න පුළුවන් මොනවාද?—රෝම 16:17; 2 යොහ. 9-11 (විනා. 5යි)
අංක 3: දවස් හයේ කාලපරිච්ඡේදය—lc 26 පි. (විනා. 5යි)
□ සේවා රැස්වීම:
විනා. 10: ඔබේ සේවය පුළුල් කළ හැකි ආකාර—3වෙනි කොටස. වර්ෂ 2007 මාර්තු රාජ්ය සේවාවේ හයවෙනි පිටුව මත පදනම් සාකච්ඡාවක්. තම සේවය පුළුල් කර ඇති ප්රචාරකයෙක්ව කැඳවන්න.
විනා. 10: පැවරුම ඉටු කරන්න යෙහෝවා දෙවියන් අපිට උදව් වෙනවා. (නික්. 4:10-12) වර්ෂ 2010 ජනවාරි 15 මුරටැඹ සඟරාවේ අටවෙනි පිටුවේ හයවෙනි ඡේදයේ සිට නමවෙනි පිටුවේ අටවෙනි ඡේදය දක්වා පදනම් සාකච්ඡාවක්. ඉගෙනගත් පාඩම් ගැන අදහස් දැක්වීමට සබයට ආරාධනා කරන්න.
විනා. 10: “මේ සඟරාව ගැළපෙන්නේ කාටද?” ප්රශ්නෝත්තර සාකච්ඡාවක්. අපේ සඟරාවල පළවන සමහර ලිපි ප්රයෝජනවත් විය හැකි, සභාවට අයත් ප්රදේශයේ තියෙන පෞද්ගලික හා රජයේ ආයතන මොනවාද කියා අසන්න.
ගීතිකා අංක 92 සහ යාච්ඤාව