අප කළ සේවය
මෙතෙක් පවත්වා ඇති වැඩිම බයිබල් පාඩම් සංඛ්‍යාව වාර්තා වුණේ පෙබරවාරි මාසයේ. ඒ 8,211ක්. ප්‍රචාරකයන් බයිබල් පාඩම් පැවැත්වීමට දරන වෙහෙස ඇත්තෙන්ම ප්‍රශංසනීයයි. මේ වසරේ යේසුස්ගේ මරණය සිහි කිරීමට පැමිණි සංඛ්‍යාව 15,185ක්. එය මෙතෙක් වාර්තා වූ ඉහළම සංඛ්‍යාව වන අතර පසුගිය වසරට වඩා 1,604ක වැඩි වීමක්.