නිවේදන
◼ ඔක්තෝබර්: ‘මුරටැඹ’ සහ ‘පිබිදෙව්!’ සඟරා. නොවැම්බර් සහ දෙසැම්බර්: ‘බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු’ යන පොත හෝ ‘ඔබත් මේ ප්‍රශ්න ගැන කල්පනා කර තිබෙනවාද?,’ ‘පවුල් ජීවිතය භුක්ති විඳින්න’ හෝ ‘සිතට සහනයක්’ යන පත්‍රිකාවලින් එකක්. 2014 ජනවාරි: ‘සැබෑ දෙවියන්ගෙන් ප්‍රීතිමත් පණිවිඩයක්!’ හෝ ‘දෙවිට සවන් දෙන්න,’ ‘දෙවිට සවන් දී සැමදා ජීවත් වෙන්න’ හෝ ‘සතුට හා සැනසුම සොයා’ යන සඟරාවලින් එකක්.