අප්රියෙල් 7න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
අප්රියෙල් 7න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 29 සහ යාච්ඤාව
□ සභා බයිබල් පාඩම:
‘යෙරෙමියා’ 4වෙනි පරි. 15-20 ඡේ. (විනා. 30යි)
□ සේවා පාසැල:
බයිබල් කියවීම: නික්මයාම 7-10 (විනා. 10යි)
අංක 1: නික්මයාම 9:20-35 (විනා. 4ක් හෝ ඊට අඩුවෙන්)
අංක 2: යෙහෝවා දෙවි ශුද්ධය—w09 7/1 9 පි. (විනා. 5යි)
අංක 3: දෙවි නිහතමානිකම අගය කරයි—w09 8/1 26 පි. (විනා. 5යි)
□ සේවා රැස්වීම:
විනා. 10: අප්රියෙල් මාසයේ සඟරා ඉදිරිපත් කිරීම. සාකච්ඡාවක්. මුලින්ම මේ පිටුවේ තියෙන යෝජනා යොදාගෙන සඟරා ඉදිරිපත් කළ හැකි ආකාරය නිරූපණය කරන්න. ඉන්පසු ඒ යෝජනා දෙක මුල සිට අග දක්වා හොඳින් සලකා බලන්න. සඟරාවල තියෙන තොරතුරු ගැන හොඳින් දැනුවත් වී උද්යෝගයෙන් ඒවා බෙදා දෙන්න කියලා දිරිගන්වමින් අවසන් කරන්න.
විනා. 10: ආගන්තුක සත්කාරය දැක්වීමට අමතක නොකරන්න. (හෙබ්රෙ. 13:1, 2) වැඩිමහල්ලෙක් ඉදිරිපත් කරන කතාවක්. සිහි කිරීමට යොදා ඇති සැලසුම් ගැන කියන්න. නවකයන් හා අක්රියාශීලී ප්රචාරකයන්ව සාදරයෙන් පිළිගන්න කළ හැකි දේවල් යෝජනා කරන්න. ආරාධනා පත්රයක් ලබා ආපු කෙනෙක්ව සිහි කිරීමට කලින් ප්රචාරකයෙක් පිළිගන්නා විදිහ කෙටියෙන් නිරූපණය කරන්න. වැඩසටහනෙන් පස්සේ ඒ ප්රචාරකයාම ඒ කෙනාව ආපහු හමු වෙන්න සැලසුම් යොදන විදිහ නිරූපණය කරන්න.
විනා. 10: ප්රතිඵල මොනවාද? සාකච්ඡාවක්. “සේවයේ දක්ෂ වීමට බාධා ජය ගන්න” යන ලිපියේ තිබුණ මඟ පෙන්වීම් අදාළ කරගැනීමෙන් ලැබුණ ප්රයෝජන ගැන අහන්න. ලැබුණ හොඳ අද්දැකීම් ගැන පැවසීමටත් ආරාධනා කරන්න.
ගීතිකා අංක 20 සහ යාච්ඤාව