අගෝස්තු 4න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
අගෝස්තු 4න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 6 සහ යාච්ඤාව
සභා බයිබල් පාඩම:
‘යෙරෙමියා’ 10වෙනි පරි. 1-7 ඡේ. (විනා. 30යි)
සේවා පාසැල:
බයිබල් කියවීම: ගණන් කතාව 4-6 (විනා. 10යි)
අංක 1: ගණන් කතාව 4:17-33 (විනා. 4ක් හෝ ඊට අඩුවෙන්)
අංක 2: “යෙහෝවා දෙවි මාගේ එඬේරාය”—w11 5/1 31 පි. (විනා. 5යි)
අංක 3: බිඳුණු සිත් ඇති අයට සැනසීම!—w11 6/1 19 පි. (විනා. 5යි)
සේවා රැස්වීම:
විනා. 10: අගෝස්තු මාසයේ සඟරා ඉදිරිපත් කිරීම. සාකච්ඡාවක්. සති අන්තවල විශේෂ පත්‍රිකාව බෙදා දෙන ගමන් මේ පිටුවේ තියෙන යෝජනා යොදාගෙන සඟරා ඉදිරිපත් කළ හැකි ආකාරය නිරූපණය කරන්න. ඊටපස්සේ සබයෙන් මේ ප්‍රශ්න දෙක අහන්න. සුදුසු අවස්ථාවලදී අගෝස්තු මාසයේ සති අන්තවලදී සඟරා ඉදිරිපත් කරන්න ඕන ඇයි? සඟරා ඉදිරිපත් කරන්න පුළුවන් මොන වගේ අවස්ථාවලදීද?
විනා. 10: සභා අවශ්‍යතා.
විනා. 10: ප්‍රතිඵල මොනවාද? සාකච්ඡාවක්. “සේවයේ දක්ෂ වීමට අවිධිමත්ව සාක්ෂි දරන්න මුල් පියවර ගන්න” යන ලිපියේ තිබුණ මඟ පෙන්වීම් අදාළ කරගැනීමෙන් ලැබුණ ප්‍රයෝජන ගැන අසන්න. ලැබුණ හොඳ අද්දැකීම් ගැන පැවසීමටත් ආරාධනා කරන්න.
ගීතිකා අංක 75 සහ යාච්ඤාව