ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • km 9/14 4 පි.
  • නිවේදන

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • නිවේදන
  • 2014 අපගේ රාජ්‍ය සේවාව
2014 අපගේ රාජ්‍ය සේවාව
km 9/14 4 පි.

නිවේදන

◼ සැප්තැම්බර් සහ ඔක්තෝබර්: ‘මුරටැඹ’ සහ ‘පිබිදෙව්!’ නොවැම්බර් සහ දෙසැම්බර්: ‘බයිබලයේ ඉගැන්වීම්’ පොත හෝ ‘බයිබලය ගැන ඔයාට හිතෙන්නේ මොනවාද?’ ‘අනාගතයේදී මොනවා වෙයිද?’ ‘පවුලක් විදිහට සතුටින් ඉන්න පුළුවන් කොහොමද?’ ‘මේ ලෝකය පාලනය කරන්නේ කවුද?’ ‘දුක් කරදර කවදා හරි නැති වෙයිද?’ හා ‘මරණයෙන් වෙන් වුණ අය යළි අප හා එක් වෙයිද?’ යන පත්‍රිකාවලින් එකක්. මේ පත්‍රිකාවලින් බයිබල් පාඩමක් පටන්ගන්න උත්සාහ කරන්න.

◼ 2015 සිහි කිරීමේ කාලයේ දෙන විශේෂ බයිබල් දේශනය පවත්වන්නේ අප්‍රියෙල් 6න් පටන්ගන්නා සතියෙයි. දේශනයේ තේමාව පසුව දැනගන්න ලැබෙයි. යම් සභාවක ඒ දේශනය ඉදිරිපත් කරන්න නියමිත සතියේ චාරිකා සේවකගේ පැමිණීම හෝ සමුළුවක් තියෙනවා නම් ඒක ඊළඟ සතියට කල් දාන්න. අප්‍රියෙල් 6ට කලින් විශේෂ දේශනය ඉදිරිපත් කරන්න එපා.

◼ සැප්තැම්බර් මාසයේ සිට චාරිකා සේවකයන් ඉදිරිපත් කරන බයිබල් දේශනයේ මාතෘකාව, “දෙවිගේ ප්‍රඥාව අදාළ කරගෙන ප්‍රයෝජන ලබමු.”

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න