ජනවාරි 12න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
ජනවාරි 12න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 116 සහ යාච්ඤාව
සභා බයිබල් පාඩම:
‘දේවකැමැත්ත කරන්න’ 3-4 පාඩම් (විනා. 30යි)
සේවා පාසැල:
බයිබල් කියවීම: යොෂුවා 21-24 (විනා. 8යි)
අංක 1: යොෂුවා 24:14-21 (විනා. 3ක් හෝ ඊට අඩුවෙන්)
අංක 2: ඔවුන්ව “ගර්ජනාවේ පුත්‍රයන්” ලෙස හැඳින්නුවා—w11 12/1 30-31 පි. (විනා. 5යි)
අංක 3: සියලු බලැති නිර්මාතෘ යෙහෝවා දෙවියි—igw 2 පි. 4 ඡේ.–3 පි. 1 ඡේ. (විනා. 5යි)
සේවා රැස්වීම:
මාසයේ තේමාව: ‘ස්වාමීන් වෙනුවෙන් ඉතා නිහතමානීව දාසයෙක් මෙන් සේවය කරන්න.’—ක්‍රියා 20:19.
විනා. 10: ස්වාමීන් වෙනුවෙන් ඉතා නිහතමානීව දාසයෙක් මෙන් සේවය කරන්න. සාකච්ඡාවක්. ක්‍රියා 20:19 කියවන්න. මේ ප්‍රශ්න අහන්න. (1) දාසයෙක් මෙන් සේවය කරනවා කියන එකෙන් අදහස් කරන්නේ මොකක්ද? (2) දාසයෙක් වගේ ස්වාමීන්ට සේවය කරන්න පුළුවන් ක්‍රම මොනවාද? (3) නිහතමානිකම කියන්නේ මොකක්ද? (4) සේවය හොඳින් කරන්න නිහතමානිකම අවශ්‍ය ඇයි?
විනා. 20: “සේවයේ දක්ෂ වීමට කේන්ති ගිය නිවැසියෙක්ට කාරුණික වෙන්න.” සාකච්ඡාවක්. සාකච්ඡාවෙන් පස්සේ කෙටි නිරූපණ දෙකක් කරන්න. මුල් එකේදී, කේන්ති ගිය නිවැසියෙකුට අනුවණ විදිහටත්, ඊළඟ එකේදී එම ප්රචාරකයාම නැණවත්ව ප්‍රතිචාරය දක්වන විදිහත් පෙන්වන්න. “මාසය තුළ මෙය අත්හදා බලන්න” කියන කොටසේ යෝජනා ක්‍රියාත්මක කරන්න කියලා දිරිගන්වන්න.
ගීතිකා අංක 76 සහ යාච්ඤාව