‘යහපත් ක්රියා කරන්න උද්යෝගයෙන්’ ඉන්න ඕන ඇයි?
ඔබ යහපත් ක්රියා කරන්න උද්යෝගයෙන්ද ඉන්නේ? එහෙම කරන්න හොඳ හේතු තියෙනවා. තීතස් 2:11-14 තියෙන හේතු බලමු.
11වෙනි පදය: ‘දෙවිගේ මහත් කරුණාව’ කියන්නේ මොකක්ද? ඒකෙන් අපිට ලැබෙන ප්රයෝජන මොනවාද?—රෝම 3:23, 24.
12වෙනි පදය: දෙවිගේ මහත් කරුණාව නිසා අපිට ලැබිලා තියෙන පුහුණුව මොකක්ද?
13වෙනි සහ 14වෙනි පද: අපිව පවිත්ර කළ නිසා මොන වගේ බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන්ද? අධර්මිෂ්ඨ ක්රියාවලින් අපිව පවිත්ර කළේ ඇයි?
යහපත් ක්රියා කරන්න මේ පද ඔබව දිරිගන්වන්නේ කොහොමද?