මාර්තු 30න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
මාර්තු 30න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 69 සහ යාච්ඤාව
සභා බයිබල් පාඩම:
“දෙවිගේ ප්‍රේමය” 2වෙනි පරි. 1-11 ඡේ. (විනා. 30යි)
සේවා පාසැල:
බයිබල් කියවීම: 1 සාමුවෙල් 14-15 (විනා. 8යි)
අංක 1: 1 සාමුවෙල් 14:36-45 (විනා. 3ක් හෝ ඊට අඩුවෙන්)
අංක 2: බොරු කියන්න එපා - පේතෘස්ගෙනුයි අනනියස්ගෙනුයි පාඩමක් ඉගෙනගමු—w13 3/1 14-15 පි. (විනා. 5යි)
අංක 3: අවසාන කාලය ගැන බයිබල් අනාවැකිවල ඉටු වීම—igw 13 පි. 1 ඡේ. (විනා. 5යි)
සේවා රැස්වීම:
මාසයේ තේමාව: ‘ඕනෑම යහපත් ක්‍රියාවක් කරන්න සූදානම් වෙලා ඉන්න.’—තීත. 3:1.
විනා. 15: සේවයට උපකාර වන වීඩියෝ. සාකච්ඡාවක්. ‘බයිබල් සාකච්ඡාවක් කරන්නේ කොහොමද?’ කියන වීඩියෝ එක පෙන්වලා සේවයේදී ඒක පාවිච්චි කරන්න පුළුවන් විදිහ සාකච්ඡා කරන්න. ‘අපේ රැස්වීම්වලදී සිදු වෙන්නේ මොනවාද?’ කියන වීඩියෝ එකත් පෙන්වලා ඒ විදිහටම කරන්න. නිරූපණයක් ඇතුළත් කරන්න.
විනා. 15: “සාකච්ඡාවක් පටන්ගන්න ‘දේවවචනයට හැඳින්වීමක්’ යොදාගන්න.” ප්‍රශ්නෝත්තර සාකච්ඡාවක්. ‘දේවවචනයට හැඳින්වීමක්’ කියන පොත සේවයේදී යොදාගන්න පුළුවන් තවත් විදි ගැන අහන්න. නිරූපණයක් ඇතුළත් කරන්න.
ගීතිකා අංක 114 සහ යාච්ඤාව