නිවේදන
◼ ජූලි සහ අගෝස්තු: ‘සැබෑ දෙවියන්ගෙන් ප්‍රීතිමත් පණිවිඩයක්!’ ‘සතුට හා සැනසුම සොයා’ ‘දෙවිට සවන් දෙන්න’ හෝ ‘දෙවිට සවන් දී සැමදා ජීවත් වෙන්න’ යන සඟරාවලින් එකක්. සැප්තැම්බර් සහ ඔක්තෝබර්: ‘මුරටැඹ’ සහ ‘පිබිදෙව්!’ සඟරා.
◼ ඔබට නියමිත තුන්දින හෝ ජාත්‍යන්තර සමුළුවට කලින් සතියේ සේවා රැස්වීමේ සකස් කිරීමක් කරන්න. එදින 2015 ජූනි ‘රාජ්‍ය සේවාවේ’ හා 2013 අගෝස්තු 3 දිනැති ලිපියේ තියෙන නමස්කාර කටයුතු සඳහා රැස් වන විට ආරක්ෂාව ගැන සැලකිලිමත් වීම ගැන උපදෙස් සලකා බලන්න. මාසෙකට හෝ දෙකකට පසුව සමුළුවෙන් ඉගෙනගත්ත, සේවයට ප්‍රයෝජනවත් කරුණු සභා අවශ්‍යතා යටතේ සලකා බැලිය හැකියි.