නොවැම්බර් 23න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
නොවැම්බර් 23න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 26 සහ යාච්ඤාව
සභා බයිබල් පාඩම:
‘විශ්වාසය ආදර්ශයක්’ 3වෙනි පරි. 1-13 ඡේ. සහ 29වෙනි පිටුවේ කොටුව (විනා. 30යි)
සේවා පාසැල:
බයිබල් කියවීම: 2 ලේකම් 1-5 (විනා. 8යි)
අංක 1: 2 ලේකම් 3:14–4:6 (විනා. 3ක් හෝ ඊට අඩුවෙන්)
අංක 2: යාච්ඤා කරන්න ඕන කොහොමද?—w14 7/1 16 පි. (විනා. 5යි)
අංක 3: හැම ආගමකින්ම දෙවියන්ට ගෞරවය ලැබෙනවාද?—w14 8/1 16 පි. (විනා. 5යි)
සේවා රැස්වීම:
මාසයේ තේමාව: ‘පැළ කළේ මමයි. වතුර වත් කළේ අපොලොස්. නමුත් එය වර්ධනය වුණේ දෙවි නිසයි.’—1 කොරි. 3:6.
විනා. 10: “දක්ෂ විදිහට උගන්වන්න නම් සූදානම් වෙන්න.” කතාවක්.
විනා. 10: සත්‍යයේ බීජ පැළ කරන්න මඟ පෑදුව හොඳ හැසිරීම. ‘2015 වාර්ෂික පොතේ’ 49 පි. 3 ඡේ. සිට 51 පි. 3 ඡේ. සහ 140 පි. 3 ඡේ. සිට 141 පි. 3 ඡේ. මත පදනම් සාකච්ඡාවක්. ඉගෙනගත්ත පාඩම් ගැන සබයෙන් අහන්න.
විනා. 10: “‘බයිබලයේ ඉගැන්වීම්’ පොතේ විශේෂ අංග හොඳින් පාවිච්චි කරන්න.” සාකච්ඡාවක්. කෙටි නිරූපණයක් කරන්න.
ගීතිකා අංක 123 සහ යාච්ඤාව