නොවැම්බර් 30න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
නොවැම්බර් 30න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 94 සහ යාච්ඤාව
සභා බයිබල් පාඩම:
‘විශ්වාසය ආදර්ශයක්’ 3වෙනි පරි. 14-21 ඡේ., 30වෙනි පිටුවේ කොටුව සහ 32වෙනි පිටුවේ පුනරීක්ෂණය (විනා. 30යි)
සේවා පාසැල:
බයිබල් කියවීම: 2 ලේකම් 6-9 (විනා. 8යි)
අංක 1: 2 ලේකම් 6:22-27 (විනා. 3ක් හෝ ඊට අඩුවෙන්)
අංක 2: සැබෑ ආගම හඳුනාගන්නේ කොහොමද?—w14 8/1 16 පි. (විනා. 5යි)
අංක 3: අපිට උදව් කරන්න දේවදූතයන්ට පුළුවන්ද?—w14 9/1 16 පි. (විනා. 5යි)
සේවා රැස්වීම:
මාසයේ තේමාව: ‘පැළ කළේ මමයි. වතුර වත් කළේ අපොලොස්. නමුත් එය වර්ධනය වුණේ දෙවි නිසයි.’—1 කොරි. 3:6.
විනා. 10: දෙසැම්බර් මාසයේ සඟරා ඉදිරිපත් කිරීම. සාකච්ඡාවක්. මුලින්ම අත්හදා බැලීමට යෝජනා යොදාගෙන සඟරා ඉදිරිපත් කළ හැකි ආකාරය නිරූපණ දෙකකින් පෙන්වන්න. ඉන්පසු ඒ යෝජනා මුල සිට අග දක්වා හොඳින් සලකා බලන්න.
විනා. 10: සභා අවශ්‍යතා.
විනා. 10: ප්‍රතිඵල මොනවාද? සාකච්ඡාවක්. “සේවයේ දක්ෂ වීමට ‘බයිබලයේ ඉගැන්වීම්’ පොත දෙන්න” යන ලිපියේ තිබුණ මඟ පෙන්වීම් අදාළ කරගැනීමෙන් ලැබුණ ප්‍රයෝජන ගැන අහන්න. ලැබුණ හොඳ අද්දැකීම් ගැන පැවසීමටත් ආරාධනා කරන්න.
ගීතිකා අංක 141 සහ යාච්ඤාව
මතක් කිරීමක්: සභාවට සංගීතය ඇහෙන්න සලස්වන්න. ඊටපස්සේ සභාවේ හැමෝම ගායනා කරන්න.