ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb16 ජනවාරි 4 පි.
  • ජනවාරි 11-17

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ජනවාරි 11-17
  • 2016 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
2016 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb16 ජනවාරි 4 පි.

ජනවාරි 11-17

2 ලේකම් 33-36

  • ගීතිකා අංක 35 සහ යාච්ඤාව

  • හැඳින්වීම (විනා. 3ක් හෝ අඩුවෙන්)

දේවවචනය නිධානයක්

  • “යෙහෝවා දෙවිට වටින්නේ අවංක පසුතැවිල්ලයි”: (විනා. 10යි)

    • 2ලේක 33:2-9, 12-16—මනස්සේ අවංකව පසුතැවිලි වුණ නිසා දෙවිගේ කරුණාව ඔහුට ලැබුණා (w05 12/1 21 6¶)

    • 2ලේක 34:18, 30, 33—දේවවචනය කියවන එක සහ ඒ ගැන ගැඹුරින් හිතලා බලන එක අපිට ප්‍රයෝජනවත් (w05 12/1 21 11¶)

    • 2ලේක 36:15-17—යෙහෝවා දෙවිගේ අනුකම්පාව හා ඉවසිලිවන්තකම වාසියට ගන්න හොඳ නැහැ (w05 12/1 21 8¶)

  • ගැඹුරින් හොයමු: (විනා. 8යි)

    • 2ලේක 33:11—මනස්සේව බැබිලෝනියට අරගෙන ගියාම ඉටු වුණේ මොන අනාවැකියද? (it-1-E 62 2¶)

    • 2ලේක 34:1-3—යොෂියාගේ ආදර්ශය අපිට දිරිගැන්වීමක් වෙන්නේ කොහොමද? (w05 12/1 21 7¶)

    • සතියේ බයිබල් කියවීමෙන් යෙහෝවා දෙවි ගැන මං ඉගෙනගත්තේ මොනවාද?

    • සතියේ බයිබල් කියවීමෙන් සේවයට අදාළ කරගන්න පුළුවන් කරුණු මොනවාද?

  • බයිබල් කියවීම: 2ලේක 34:22-33 (විනා. 4ක් හෝ අඩුවෙන්)

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • මුල් හමු වීම: (විනා. 2ක් හෝ අඩුවෙන්) අලුත්ම ‘මුරටැඹ’ සඟරාවේ මාතෘකාව පෙන්නලා සඟරාව ඉදිරිපත් කරන්න. නැවත බැලීමකට මඟ සලසගන්න.

  • නැවත බැලීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) අලුත්ම ‘මුරටැඹ’ සඟරාවේ මාතෘකාව පෙන්නලා කරපු ඉදිරිපත් කිරීමට හොඳ ප්‍රතිචාරයක් දැක්වුව කෙනෙක්ව නැවත බලන්න යන විදිහ නිරූපණය කරන්න. ඊළඟ වතාවෙත් යන්න මඟ සලසගන්න.

  • බයිබල් පාඩම: (විනා. 6ක් හෝ අඩුවෙන්) බයිබල් පාඩමක් කරන විදිහ නිරූපණය කරන්න. (bh 9-10 6-7¶)

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

  • ගීතිකා අංක 77

  • නැවත පිහිටුවීමට පසුතැවිල්ල අත්‍යවශ්‍යයි: (විනා. 10යි) වැඩිමහල්ලෙක් දෙන කතාවක්. (w06 11/15 27-28 7-9¶)

  • සමාව දෙන්න: (විනා. 5යි) සාකච්ඡාවක්. ‘යෙහෝවා දෙවිගේ යාළුවෝ - සමාව දෙන්න’ කියන වීඩියෝ එක ප්ලේ කරන්න. (jw.org/si වෙබ් අඩවියේ බයිබල් ඉගැන්වීම් > දරුවන් යටතේ බලන්න.) ඉගෙනගත්ත පාඩම් ගැන දරුවන්ගෙන් අහන්න.

  • සභා බයිබල් පාඩම: ia 6 පරි. 15-23¶, ‘සුවිශේෂී යාච්ඤා දෙකක්’ කියන කොටුව සහ පරිච්ඡේදයේ පුනරීක්ෂණය (විනා. 30යි)

  • සාරාංශය සහ ඊළඟ සතියට හැඳින්වීමක් (විනා. 3යි)

  • ගීතිකා අංක 6 සහ යාච්ඤාව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න