ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb16 ජනවාරි 5 පි.
  • ජනවාරි 18-24

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ජනවාරි 18-24
  • 2016 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
2016 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb16 ජනවාරි 5 පි.

ජනවාරි 18-24

එස්රා 1-5

  • ගීතිකා අංක 85 සහ යාච්ඤාව

  • හැඳින්වීම (විනා. 3ක් හෝ අඩුවෙන්)

දේවවචනය නිධානයක්

  • “යෙහෝවා දෙවි පොරොන්දු ඉටු කරනවා”: (විනා. 10යි) [‘එස්රා පොතට හැඳින්වීමක්’ කියන වීඩියෝ එක ප්ලේ කරන්න.]

    • එස්රා 3:1-6—යෙහෝවා දෙවිගේ අනාවැකි ඒ විදිහටම ඉටු වෙනවා (w06 1/15 19 2¶)

    • එස්රා 5:1-7—තමන්ගේ සෙනඟට යහපතක් වෙන විදිහට දේවල් හසුරුවන්න යෙහෝවා දෙවිට පුළුවන් (w06 1/15 19 4¶; w86 4/1 26 3¶; w86-E 2/1 29 කොටුව)

  • ගැඹුරින් හොයමු: (විනා. 8යි)

    • එස්රා 1:3-6—යෙරුසලමට ආපහු නොගිය යුදෙව්වන් හැමෝගෙම විශ්වාසය දුර්වල වෙලා තිබුණා කියලා කියන්න බැරි ඇයි? (w06 1/15 17 5¶; 19 1¶)

    • එස්රා 4:1-3—ආරාධනාව ප්‍රතික්ෂේප කෙරුවේ ඇයි? (w06 1/15 19 3¶)

    • සතියේ බයිබල් කියවීමෙන් යෙහෝවා දෙවි ගැන මං ඉගෙනගත්තේ මොනවාද?

    • සතියේ බයිබල් කියවීමෙන් සේවයට අදාළ කරගන්න පුළුවන් කරුණු මොනවාද?

  • බයිබල් කියවීම: එස්රා 3:10–4:7 (විනා. 4ක් හෝ අඩුවෙන්)

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • මුල් හමු වීම: (විනා. 2ක් හෝ අඩුවෙන්) අලුත්ම ‘මුරටැඹ’ සඟරාවේ අන්තිම ලිපිය පෙන්නලා සඟරාව ඉදිරිපත් කරන්න. නැවත බැලීමකට මඟ සලසගන්න.

  • නැවත බැලීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) අලුත්ම ‘මුරටැඹ’ සඟරාවේ අන්තිම ලිපිය පෙන්නලා කරපු ඉදිරිපත් කිරීමට හොඳ ප්‍රතිචාරයක් දැක්වුව කෙනෙක්ව නැවත බලන්න යන විදිහ නිරූපණය කරන්න. ඊළඟ වතාවෙත් යන්න මඟ සලසගන්න.

  • බයිබල් පාඩම: (විනා. 6ක් හෝ අඩුවෙන්) බයිබල් පාඩමක් කරන විදිහ නිරූපණය කරන්න. (bh 20-21 6-8¶)

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

  • ගීතිකා අංක 40

  • “ඔබට අවශ්‍ය ඒ සියලු දේම ඔබට දෙනු ලැබෙයි”: (විනා. 5යි) මතෙව් 6:33 සහ ලූක් 12:22-24 මත පදනම් කතාවක්. රාජ්‍යයට මුල් තැන දුන්න නිසා තමන්ගේ අවශ්‍යතා සපුරනවා කියලා දෙවි දුන්න පොරොන්දුව ඉටු වෙනවා අද්දැක්ක අයට ඒ ගැන කියන්න කියලා ආරාධනා කරන්න.

  • “වචනේ වෙනස් කරන්න එපා!”: (විනා. 10යි) සාකච්ඡාවක්. (w14 3/15 30-32)

  • සභා බයිබල් පාඩම: ia 7 පරි. 1-14¶ (විනා. 30යි)

  • සාරාංශය සහ ඊළඟ සතියට හැඳින්වීමක් (විනා. 3යි)

  • ගීතිකා අංක 41 සහ යාච්ඤාව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න