ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb16 පෙබරවාරි 2 පි.
  • පෙබරවාරි 1-7

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පෙබරවාරි 1-7
  • 2016 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
2016 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb16 පෙබරවාරි 2 පි.

පෙබරවාරි 1-7

නෙහෙමියා 1-4

  • ගීතිකා අංක 126 සහ යාච්ඤාව

  • හැඳින්වීම (විනා. 3ක් හෝ අඩුවෙන්)

දේවවචනය නිධානයක්

  • “නෙහෙමියා සැබෑ නමස්කාරයට ඇලුම් කළා”: (විනා. 10යි)

    • [‘නෙහෙමියා පොතට හැඳින්වීමක්’ වීඩියෝ එක ප්ලේ කරන්න.]

    • නෙහෙ 1:11–2:3—නෙහෙමියා ප්‍රීති වුණේ සැබෑ නමස්කාරයේ දියුණුව වෙනුවෙන් වැඩ කරන්න ලැබුණ නිසා (w06 2/1 9 7¶)

    • නෙහෙ 4:14—නෙහෙමියා සැබෑ නමස්කාරයට ආපු විරුද්ධවාදිකම් ජය ගත්තේ දෙවිව සිහියේ තබාගත්ත නිසයි (w06 2/1 10 3¶)

  • ගැඹුරින් හොයමු: (විනා. 8යි)

    • නෙහෙ 1:1; 2:1—නෙහෙමියා 1:1 සහ 2:1 සඳහන් ‘විසිවෙනි අවුරුද්ද’ ගණන් කරන්න පටන්ගත්තේ එකම සිද්ධියෙන් කියලා නිගමනය කරන්න පුළුවන් ඇයි? (it-2-E 899-900)

    • නෙහෙ 4:17, 18—කෙනෙක් එක අතකින් වැඩ කළේ කොහොමද? (w06 2/1 9 1¶)

    • සතියේ බයිබල් කියවීමෙන් යෙහෝවා දෙවි ගැන මං ඉගෙනගත්තේ මොනවාද?

    • සතියේ බයිබල් කියවීමෙන් සේවයට අදාළ කරගන්න පුළුවන් කරුණු මොනවාද?

  • බයිබල් කියවීම: නෙහෙ 3:1-14 (විනා. 4ක් හෝ අඩුවෙන්)

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • මේ මාසයේ ඉදිරිපත් කිරීම්. (විනා. 15යි) සාකච්ඡාවක්. අත්හදා බලන්න යෝජනා වීඩියෝ එකින් එක ප්ලේ කරලා ඒවායේ ප්‍රධාන කරුණු සලකා බලන්න. ප්‍රචාරකයා නැවත බැලීමකට පසුබිම සකස් කරගත්ත විදිහ කාවද්දන්න. තමන්ගේ යෝජනා ලියන්න කියලා ප්‍රචාරකයන්ට දිරිගන්වන්න.

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

  • ගීතිකා අංක 103

  • මාර්තු හෝ අප්‍රියෙල් මාසවල සහායක පුරෝගාමි සේවය කරන්න දැන්ම සැලසුම් කරන්න: (විනා. 15යි) සාකච්ඡාවක්. “සිහි කිරීමේ කාලයේ ප්‍රීතිය වැඩි කරගන්න” කියන ලිපියේ වැදගත් කරුණු සලකා බලන්න. (km 2/14 2) කලින් සැලසුම් කරන එකේ වැදගත්කම ගැන කාවද්දන්න. (හිතෝ 21:5) කලින් සහායක පුරෝගාමි සේවය කරපු දෙන්නෙක්ව කැඳවන්න. ඔවුන් ජය ගත්තේ මොන වගේ අභියෝගද? අද්දැක්කේ මොන වගේ ප්‍රීතියක්ද?

  • සභා බයිබල් පාඩම: ia 8 පරි. 1-16¶ (විනා. 30යි)

  • සාරාංශය සහ ඊළඟ සතියට හැඳින්වීමක් (විනා. 3යි)

  • ගීතිකා අංක 135 සහ යාච්ඤාව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න