ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb16 මාර්තු 6 පි.
  • මාර්තු 28–අප්‍රියෙල් 3

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • මාර්තු 28–අප්‍රියෙල් 3
  • 2016 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
2016 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb16 මාර්තු 6 පි.

මාර්තු 28–අප්‍රියෙල් 3

යෝබ් 11-15

  • ගීතිකා අංක 111 සහ යාච්ඤාව

  • හැඳින්වීම (විනා. 3ක් හෝ අඩුවෙන්)

දේවවචනය නිධානයක්

  • “නැවත නැඟිටීම ගැන යෝබ්ට විශ්වාසයක් තිබුණා”: (විනා. 10යි)

    • යෝබ් 14:1, 2—මිනිසුන් අද ඉන්න තත්වය ගැන යෝබ් කිව්වා (w15 3/1 3; w10 5/1 5 2¶; w08 3/1 3 3¶)

    • යෝබ් 14:13-15අ—යෙහෝවා දෙවි කවදාවත් තමන්ව අමතක කරන්නේ නැහැ කියලා යෝබ් දැනගෙන හිටියා (w15 8/1 5; w14 1/1 7 4¶; w11 3/1 22 2-4¶)

    • යෝබ් 14:15ආ—යෙහෝවා දෙවිට විශ්වාසවන්තව නමස්කාර කරන අයව ඔහුට ගොඩක් වටිනවා (w15 8/1 7 3¶; w14 6/15 14 12¶; w11 3/1 22 3-6¶)

  • ගැඹුරින් හොයමු: (විනා. 8යි)

    • යෝබ් 12:12—වයසින් අඩු අයට උදව් කරන්න වයසින් වැඩි ක්‍රිස්තියානීන්ට පුළුවන් ඇයි? (g99-E 7/22 11 පි. කොටුව)

    • යෝබ් 15:27—යෝබ් “ආඩම්බරයෙන් මුහුණ පුම්බාගෙන සිටින්නේය” කියලා කිව්ව එකෙන් එලිෆස් ඇඟෙව්වේ මොකක්ද? (it-1-E 802 4¶)

    • සතියේ බයිබල් කියවීමෙන් යෙහෝවා දෙවි ගැන මං ඉගෙනගත්තේ මොනවාද?

    • සතියේ බයිබල් කියවීමෙන් සේවයට අදාළ කරගන්න පුළුවන් කරුණු මොනවාද?

  • බයිබල් කියවීම: යෝබ් 14:1-22 (විනා. 4ක් හෝ අඩුවෙන්)

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • මුල් හමු වීම: fg 13 පාඩම 1¶—නැවත බැලීමකට මඟ සලසගන්න. (විනා. 2ක් හෝ අඩුවෙන්)

  • නැවත බැලීම: fg 13 පාඩම 2¶—ඊළඟ වතාවෙත් යන්න මඟ සලසගන්න. (විනා. 4ක් හෝ අඩුවෙන්)

  • බයිබල් පාඩම: fg 13 පාඩම 3-4¶ (විනා. 6ක් හෝ අඩුවෙන්)

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

  • ගීතිකා අංක 134

  • සභා අවශ්‍යතා: (විනා. 5යි)

  • “නැවත නැඟිටීමක් ලැබෙන්නේ ජීවිත පූජාව නිසයි”: (විනා. 10යි) සාකච්ඡාවක්. 2014 “නොකඩවා දෙවිගේ රාජ්‍යයට මුල් තැන දෙන්න!” කියන තුන්දින සමුළුවේ පෙන්නුව වීඩියෝ එක පෙන්වලා අවසන් කරන්න.

  • සභා බයිබල් පාඩම: ia 12 පරි. 1-12¶ (විනා. 30යි)

  • සාරාංශය සහ ඊළඟ සතියට හැඳින්වීමක් (විනා. 3යි)

  • ගීතිකා අංක 33 සහ යාච්ඤාව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න