ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb16 අප්‍රියෙල් 5 පි.
  • අප්‍රියෙල් 18-24

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අප්‍රියෙල් 18-24
  • 2016 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
2016 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb16 අප්‍රියෙල් 5 පි.

අප්‍රියෙල් 18-24

යෝබ් 28-32

  • ගීතිකා අංක 17 සහ යාච්ඤාව

  • හැඳින්වීම (විනා. 3ක් හෝ අඩුවෙන්)

දේවවචනය නිධානයක්

  • “යෝබ් විශ්වාසවන්තකම ගැන කදිම ආදර්ශයක්!”: (විනා. 10යි)

    • යෝබ් 31:1—යෝබ් තමාගේ ඇස් එක්ක “ගිවිසුමක්” ඇති කරගත්තා (w15 6/15 16 13¶; w15 1/15 25 10¶)

    • යෝබ් 31:13-15—යෝබ් නිහතමානී, සාධාරණ, කාරුණික කෙනෙක් (w10 11/15 30 8-9¶)

    • යෝබ් 31:16-25—යෝබ් අගහිඟකම් තියෙන අයට පරිත්‍යාගශීලීව උදව් කෙරුවා (w10 11/15 30 10-11¶)

  • ගැඹුරින් හොයමු: (විනා. 8යි)

    • යෝබ් 32:2—‘යෝබ් දෙවිගේ ධර්මිෂ්ඨකමට වඩා තමාගේ ධර්මිෂ්ඨකම ඔප්පු කිරීමට වෑයම් කළා’ කියන එකේ අදහස මොකක්ද? (w15 7/1 12 2¶; it-1-E 606 5¶)

    • යෝබ් 32:8, 9—වයසින් මුහුකුරා ගිය අය හිටියත් තමන්ට කතා කරන්න පුළුවන්කම තියෙනවා කියලා එලිහු හිතුවේ ඇයි? (w06 3/15 16 1¶; it-2-E 549 6¶)

    • සතියේ බයිබල් කියවීමෙන් යෙහෝවා දෙවි ගැන මං ඉගෙනගත්තේ මොනවාද?

    • සතියේ බයිබල් කියවීමෙන් සේවයට අදාළ කරගන්න පුළුවන් කරුණු මොනවාද?

  • බයිබල් කියවීම: යෝබ් 30:24–31:14 (විනා. 4ක් හෝ අඩුවෙන්)

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • මුල් හමු වීම: g16.2 12-13—නැවත බැලීමකට මඟ සලසගන්න. (විනා. 2ක් හෝ අඩුවෙන්)

  • නැවත බැලීම: g16.2 12-13—ඊළඟ වතාවෙත් යන්න මඟ සලසගන්න. (විනා. 4ක් හෝ අඩුවෙන්)

  • බයිබල් පාඩම: bh 148 8-9¶ (විනා. 6ක් හෝ අඩුවෙන්)

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

  • ගීතිකා අංක 115

  • අනිත් අයගේ විශ්වාසය ආදර්ශයට ගමු (1පේතෘ 5:9): (විනා. 15යි) සාකච්ඡාවක්. ‘හැරල්ඩ් කිං: සිරගත කළත් අඩු වුණේ නෑ විශ්වාසය’ කියන වීඩියෝ එක ප්ලේ කරන්න. (tv.jw.org/si වෙබ් අඩවියේ වීඩියෝ ඔන් ඩිමාන්ඩ් > අද්දැකීම් සහ සම්මුඛ සාකච්ඡා යටතේ බලන්න.) ඊටපස්සේ මේ ප්‍රශ්න අහන්න. හිරේ ඉද්දි සහෝදර කිං දෙවි එක්ක කිට්ටු බැඳීමක් තියාගත්තේ කොහොමද? දුෂ්කරතා දරාගන්න ගීතිකා ගායනා කරන එක අපිට උදව් වෙන්නේ කොහොමද? සහෝදර කිංගේ විශ්වාසය ඔබව පොලඹවන්නේ මොනවා කරන්නද?

  • සභා බයිබල් පාඩම: ia 13 පරි. 13-25¶ සහ පරිච්ඡේදයේ පුනරීක්ෂණය. (විනා. 30යි)

  • සාරාංශය සහ ඊළඟ සතියට හැඳින්වීමක් (විනා. 3යි)

  • ගීතිකා අංක 81 සහ යාච්ඤාව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න