දේවවචනය නිධානයක් | ගීතාවලිය 69–73
සැබෑ නමස්කාරය වෙනුවෙන් උද්යෝගයෙන් සේවය කරනවා
සැබෑ නමස්කාරයට තියෙන අපේ උද්යෝගය පැහැදිලිව පෙනෙන්න ඕනේ
දාවිත් ඔහුගේ ජීවිත කාලය පුරාම යෙහෝවා දෙවි වෙනුවෙන් උද්යෝගයෙන් වැඩ කළා
යෙහෝවා දෙවිගේ නමට නින්දා කරනවාට දාවිත් කැමති වුණේ නැහැ
වැඩිහිටියන්ට පුළුවන් බාල අයට උද්යෝගයෙන් සේවය කරන්න උදව් කරන්න
මේ ගීතිකාව ලියන්න ඇත්තේ දාවිත්. ඊළඟ පරම්පරාවේ අයටත් උද්යෝගයෙන් සේවය කරන්න දිරිගන්වන්න එයාට ලොකු ආසාවක් තිබුණා
දෙමාපියන්ට සහ අද්දැකීම් තියෙන ක්‍රිස්තියානීන්ට පුළුවන් බාල අයට උද්යෝගයෙන් සේවය කරන්න දිරිගන්වන්න
දේවරාජ්‍යයෙන් කරන්න යන දේවල් ගැන මිනිසුන්ට කියන්න අපේ උද්යෝගය අපිව පොලඹවනවා
3වෙනි පදය—හැමෝම සමාදානයෙන්
12වෙනි පදය—දුප්පත් අයව ගලවාගන්නවා
14වෙනි පදය—සැහැසියාව නැහැ
16වෙනි පදය—කෑම හිඟ වෙන්නේ නැහැ