ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb16 ජූලි 8 පි.
  • ස්ථාවර පුරෝගාමි සේවයට කාලසටහනක්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ස්ථාවර පුරෝගාමි සේවයට කාලසටහනක්
  • 2016 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • සිහි කිරීමේ කාලය ක්‍රියාකාරකම් වැඩි කිරීමේ කාලයක්
    2005 අපගේ රාජ්‍ය සේවාව
  • දේශනා කිරීමට කාලය දැනුයි!
    2005 අපගේ රාජ්‍ය සේවාව
  • “ක්‍රියාකාරකම්වලට මඟ පාදන විශාල දොරක්”
    2007 අපගේ රාජ්‍ය සේවාව
  • “ඔයා කවදා හරි හොඳ පුරෝගාමියෙක් වෙයි!”
    2010 අපගේ රාජ්‍ය සේවාව
තව තොරතුරු
2016 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb16 ජූලි 8 පි.

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

ස්ථාවර පුරෝගාමි සේවයට කාලසටහනක්

පුරෝගාමින් දෙන්නෙක් දේශනා කරමින්

ස්ථාවර පුරෝගාමියෙකුට හොඳ කාලසටහනක් තියෙන්න ඕනේ. සතියකට පැය 18ක් සේවය කළොත් ලේසියෙන්ම ස්ථාවර පුරෝගාමි සේවය කරන්න පුළුවන්. ඒ අතරතුර විවේක ගන්න කාලයකුත් ඔයාට ලැබෙයි. ඔයා හදිස්සියේ අසනීප වුණත් අයහපත් කාලගුණික තත්වයක් ඇති වුණත් මේ කාලසටහන ඒකට අනුව සකස් කරගන්න පුළුවන්. ඔයා අර්ධකාලීන රැකියාවක් කළත් පූර්ණකාලීන රැකියාවක් කළත් ඔයාට ඒ තරම් හොඳ සෞඛ්‍ය තත්වයක් නොතිබුණත් පහත තියෙන කාලසටහන ඔයාට පුරෝගාමි සේවය කරන්න උදව් වෙයි. යම් වෙනස්කම් කළොත් ඔයාගේ පවුලේ කෙනෙක්ටත් සැප්තැම්බර් මාසයේදී පුරෝගාමි සේවය පටන්ගන්න පුළුවන් වෙයි. ඊළඟ වතාවේ පවුලේ නමස්කාරය කරද්දී ඒ ගැන කතා කරන්න පුළුවන් නේද?

අර්ධකාලීන රැකියා කරන අයට

සඳුදා

වැඩ

අඟහරුවාදා

වැඩ

බදාදා

වැඩ

බ්‍රහස්පතින්දා

පැය 6යි

සිකුරාදා

පැය 6යි

සෙනසුරාදා

පැය 4යි

ඉරිදා

පැය 2යි

පූර්ණකාලීන රැකියා කරන අයට

සඳුදා

පැය 2යි

අඟහරුවාදා

පැය 2යි

බදාදා

සතියේ මැද රැස්වීම

බ්‍රහස්පතින්දා

පැය 2යි

සිකුරාදා

පැය 2යි

සෙනසුරාදා

පැය 6යි

ඉරිදා

පැය 4යි

දුර්වල සෞඛ්‍යයක් තියෙන අයට

සඳුදා

විවේක ගන්න

අඟහරුවාදා

පැය 3යි

බදාදා

පැය 3යි

බ්‍රහස්පතින්දා

පැය 3යි

සිකුරාදා

පැය 3යි

සෙනසුරාදා

පැය 3යි

ඉරිදා

පැය 3යි

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න