ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb16 ජූලි 7 පි.
  • ඔයාගේ ජීවිතයේ වැඩියෙන්ම වටින කෙනා කවුද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඔයාගේ ජීවිතයේ වැඩියෙන්ම වටින කෙනා කවුද?
  • 2016 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • අවංක යාච්ඤාවකට දෙවිගෙන් පිළිතුරු
    2008 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • 2වන කොටස
    දෙවිට සවන් දෙන්න
  • සමෘද්ධියට ඔබේ ඇදහිල්ල පරීක්ෂා කළ හැකි ය
    1993 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ගීතාවලිය පොතෙන් විශේෂාංග (තුන්වන හා හතරවන කාණ්ඩ)
    2006 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2016 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb16 ජූලි 7 පි.

දේවවචනය නිධානයක් | ගීතාවලිය 79–86

ඔයාගේ ජීවිතයේ වැඩියෙන්ම වටින කෙනා කවුද?

ගීතිකාකරුවෙක් වීණාවක් වයමින්

ගීතාවලිය 83 ලියලා තියෙන්නේ දාවිත්ගේ කාලයේ හිටිය කෙනෙක්. ලෙවීවරයෙක් වන ඔහු පෙනෙන විදිහට ආසාෆ්ගෙන් පැවතෙන කෙනෙක්. ඒක ලියලා තියෙන්නේ දෙවිගේ සෙනඟට සතුරන් පීඩා කරපු කාලයක.

83:1-5, 16

  • තමන්ගේ ආරක්ෂාව ගැන යාච්ඤා කරනවා වෙනුවට ආසාෆ් යාච්ඤා කළේ දෙවිගේ නමට වෙන නින්දාව ගැනයි

  • අදත් දෙවිගේ සේවකයන්ට එකපිට එක පීඩා එනවා. අපි විශ්වාසවන්තව විඳදරාගද්දී දෙවිව ගෞරවයට පත් වෙනවා

83:18

  • යෙහෝවා දෙවිගේ නම අපි දැනගන්නවාට ඔහු කැමතියි

  • අපේ ජීවිතේ වැදගත්ම කෙනා යෙහෝවා දෙවි බව අපි කරන කියන දේවලින් පෙන්වමු

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න