ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb16 අගෝස්තු 7 පි.
  • අගෝස්තු 29–සැප්තැම්බර් 4

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අගෝස්තු 29–සැප්තැම්බර් 4
  • 2016 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
2016 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb16 අගෝස්තු 7 පි.

අගෝස්තු 29–සැප්තැම්බර් 4

ගීතාවලිය 110-118

  • ගීතිකා අංක 61 සහ යාච්ඤාව

  • හැඳින්වීම (විනා. 3ක් හෝ අඩුවෙන්)

දේවවචනය නිධානයක්

  • “‘දෙවි කළ දේවලට මම කෙසේ ස්තුති කරන්නද?’”: (විනා. 10යි)

    • ගීතා 116:3, 4, 8—යෙහෝවා දෙවි ගීතිකාකරුව මරණයෙන් බේරගත්තා (w87-E 3/15 24 5¶)

    • ගීතා 116:12—තමන්ගේ හිතේ දෙවි ගැන තියෙන අගය පෙන්වන්නයි ගීතිකාකරුට ඕන වුණේ (w09 7/15 29 4-5¶; w98 12/1 24 3¶)

    • ගීතා 116:13, 14, 17, 18—යෙහෝවා දෙවිට වුණු පොරොන්දු ඉටු කරන්න ගීතිකාකරුට ලොකු අධිෂ්ඨානයක් තිබුණා (w10 4/15 27, කොටුව)

  • ගැඹුරින් හොයමු: (විනා. 8යි)

    • ගීතා 110:4—මේ පදයේ සඳහන් ‘පොරොන්දුව’ මොකක්ද? (w14 10/15 11 15-17¶; w06 9/1 14 1¶)

    • ගීතා 116:15—අවමංගල්‍ය කතාවකදී මේ පදය මිය ගිය කෙනාට අදාළ කරන්නේ නැත්තේ ඇයි? (w12 5/15 22 2¶)

    • සතියේ බයිබල් කියවීමෙන් යෙහෝවා දෙවි ගැන මං ඉගෙනගත්තේ මොනවද?

    • සතියේ බයිබල් කියවීමෙන් සේවයට අදාළ කරගන්න පුළුවන් කරුණු මොනවද?

  • බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) ගීතා 110:1–111:10

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • මුල් හමු වීම: (විනා. 2ක් හෝ අඩුවෙන්) ll 16 පාඩම—නැවත බැලීමකට මඟ සලසගන්න.

  • නැවත බැලීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) ll 17 පාඩම—ඊළඟ වතාවෙත් යන්න මඟ සලසගන්න.

  • බයිබල් පාඩම: (විනා. 6ක් හෝ අඩුවෙන්) bh 179-181 17-19¶ සාකච්ඡා කරන තොරතුරු අදාළ කරගන්න ශිෂ්‍යයාට උදව් කරන්න.

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

  • ගීතිකා අංක 82

  • “බයිබලයෙන් උගන්වන්න”: (විනා. 7යි) සාකච්ඡාවක්.

  • “සැප්තැම්බර් ‘මුරටැඹ’ සඟරාව බෙදාහරින්න විශේෂ වෑයමක් ගමු”: (විනා. 8යි) සාකච්ඡාවක්. සැප්තැම්බර් මාසයට අදාළ අත්හදා බලන්න යෝජනා පළවෙනි වීඩියෝ එක පෙන්වලා ප්‍රධාන කරුණු සලකා බලන්න. උද්‍යෝගයෙන් සඟරාව බෙදා දෙන්න හැමෝවම උනන්දු කරන්න. සහයක පුරෝගාමි සේවය කරන්න දිරිගන්වන්න.

  • සභා බයිබල් පාඩම: (විනා. 30යි) ia 23 පරි. 1-14¶

  • සාරාංශය සහ ඊළඟ සතියට හැඳින්වීමක් (විනා. 3යි)

  • ගීතිකා අංක 144 සහ යාච්ඤාව

    මතක් කිරීමක්: සභාවට සංගීතය ඇහෙන්න සලස්වන්න. ඊටපස්සේ සභාවේ හැමෝම ගායනා කරන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න