සැප්තැම්බර් 19-25
ගීතාවලිය 135-141
ගීතිකා අංක 59 සහ යාච්ඤාව
හැඳින්වීම (විනා. 3ක් හෝ අඩුවෙන්)
දේවවචනය නිධානයක්
“අපිව හදලා තියෙන්නේ පුදුමාකාර විදිහට”: (විනා. 10යි)
ගීතා 139:14—යෙහෝවා දෙවි කරලා තියෙන දේවල් ගැන හොඳට හිතද්දී දෙවි ගැන අපේ හිතේ තියෙන අගය තවත් වැඩි වෙනවා (w07 6/15 21 1-4¶)
ගීතා 139:15, 16—අපේ සෛල සහ ජාන හදලා තියෙන විදිහෙන් යෙහෝවා දෙවිගේ බලය සහ ප්‍රඥාව පැහැදිලි වෙනවා (w07 6/15 22-23 7-11¶)
ගීතා 139:17, 18—කතා කිරීමේ සහ සිතීමේ හැකියාව අතින් මිනිසුන් අද්විතීයයි (w07 6/15 23 12-13¶; w06 9/1 16 8¶)
ගැඹුරින් හොයමු: (විනා. 8යි)
ගීතා 136:15—නික්මයාම පොතේ වාර්තාව ගැන මේ පදයෙන් තවත් පැහැදිලි වෙන්නේ මොකක්ද? (it-1-E 783 5¶)
ගීතා 141:5—දාවිත් තේරුම්ගත්තේ මොනවද? (w15 4/15 30 9¶)
සතියේ බයිබල් කියවීමෙන් යෙහෝවා දෙවි ගැන මං ඉගෙනගත්තේ මොනවද?
සතියේ බයිබල් කියවීමෙන් සේවයට අදාළ කරගන්න පුළුවන් කරුණු මොනවද?
බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) ගීතා 139:1-24
සේවය හොඳින් කරන්න ඉගෙනගමු
මුල් හමු වීම: (විනා. 2ක් හෝ අඩුවෙන්) wp16.5 16
නැවත බැලීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) wp16.5 16—රැස්වීමට ආරාධනා කරන්න.
බයිබල් පාඩම: (විනා. 6ක් හෝ අඩුවෙන්) fg 8 පාඩම 8¶—තොරතුරු අදාළ කරගන්න ශිෂ්‍යයාට උදව් කරන්න.
යහපත් ක්‍රිස්තියානීන් වෙමු
“බයිබල් පාඩමක් සාර්ථකව කරන්න නම්”: (විනා. 15යි) ලිපිය සාකච්ඡා කළාට පස්සේ ‘බයිබලයේ ඉගැන්වීම්’ පොතේ 29වෙනි පිටුවේ 7වෙනි ඡේදය යොදාගෙන උගන්වන්න පුළුවන් හරි විදිහත් වැරදි විදිහත් තියෙන වීඩියෝ එක පෙන්වලා ඒ ගැන සාකච්ඡා කරන්න. ඒක පෙන්වද්දී සභාවේ අයට එයාලාගේම පොත්වලිනුන් බලන්න කියන්න. වීඩියෝ එකේ පෙන්වන විදිහට, කරන්න එපා කියන දේවල් නොකර හිටියොත් ශිෂ්‍ය පැවරුම් ඉදිරිපත් කරද්දී දීලා තියෙන වෙලාවටත් අඩුවෙන් ඒවා කරන්න පුළුවන් වෙනවා.
සභා බයිබල් පාඩම: (විනා. 30යි) kr පාලක මණ්ඩලයෙන් ලියුමක් සහ 1 පරි. 1-10¶
සාරාංශය සහ ඊළඟ සතියට හැඳින්වීමක් (විනා. 3යි)
ගීතිකා අංක 30 සහ යාච්ඤාව