ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb16 ඔක්තෝබර් 7 පි.
  • ඔක්තෝබර් 31–නොවැම්බර් 6

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඔක්තෝබර් 31–නොවැම්බර් 6
  • 2016 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • උපමාතෘකා
  • දේවවචනය නිධානයක්
  • සේවය හොඳින් කරන්න ඉගෙනගමු
  • යහපත් ක්‍රිස්තියානීන් වෙමු
2016 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb16 ඔක්තෝබර් 7 පි.

ඔක්තෝබර් 31–නොවැම්බර් 6

හිතෝපදේශ 22-26

  • ගීතිකා අංක 88 සහ යාච්ඤාව

  • හැඳින්වීම (විනා. 3ක් හෝ අඩුවෙන්)

දේවවචනය නිධානයක්

  • “‘හරි මඟේ යන්න දරුවාව පුහුණු කරන්න’”: (විනා. 10යි)

    • හිතෝ 22:6; 23:24, 25—දෙවි කියන විදිහට පුහුණු කළොත් දරුවා වගකීමෙන් වැඩ කරන සතුටින් ජීවත් වෙන වැඩිහිටියෙක් වෙයි (w08 4/1 16; w07 6/1 31)

    • හිතෝ 22:15; 23:13, 14—“වේවැල” කියන වචනයෙන්, දරුවන්ව හික්මවන හැම ක්‍රමයක්ම අදහස් වෙනවා (w97 10/15 32; it-2-E 818 4¶)

    • හිතෝ 23:22—වැඩිහිටි දරුවන්ට දෙමාපියන්ගේ අද්දැකීම්වලින් ප්‍රයෝජන ගන්න පුළුවන් (w04 6/15 14 1-3¶; w00 6/15 21 13¶)

  • ගැඹුරින් හොයමු: (විනා. 8යි)

    • හිතෝ 24:16—ධාවන තරඟයේ දිගටම ඉන්න මේ පදය උදව් වෙන්නේ කොහොමද? (w13 3/15 4-5 5-8¶)

    • හිතෝ 24:27—මේ පදයෙන් අදහස් වෙන්නේ මොකක්ද? (w09 10/15 12 1¶)

    • සතියේ බයිබල් කියවීමෙන් යෙහෝවා දෙවි ගැන මං ඉගෙනගත්තේ මොනවද?

    • සතියේ බයිබල් කියවීමෙන් සේවයට අදාළ කරගන්න පුළුවන් කරුණු මොනවද?

  • බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) හිතෝ 22:1-21

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • මුල් හමු වීම: (විනා. 2ක් හෝ අඩුවෙන්) JW කන්ටැක්ට් කාඩ්—අවිධිමත්ව සාක්ෂි දැරීම.

  • නැවත බැලීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) JW කන්ටැක්ට් කාඩ්—නැවත බැලීමකට මඟ සලසගන්න. ‘බයිබලයේ තියෙන තොරතුරු සොයා බලන්න ඕන ඇයි?’ වීඩියෝ එක ගැන කියලා අවසන් කරන්න.

  • බයිබල් පාඩම: (විනා. 6ක් හෝ අඩුවෙන්) lv 203-205 පි. 18-19¶

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

  • ගීතිකා අංක 101

  • “ඔයා JW කන්ටැක්ට් කාඩ් එකෙන් සාක්ෂි දරනවද?”: (විනා. 15යි) සාකච්ඡාවක්. අත්හදා බලන්න යෝජනා වීඩියෝ එක පෙන්වලා ප්‍රධාන කරුණු සලකලා බලන්න. හැම වෙලේම කන්ටැක්ට් කාඩ් කිහිපයක් ළඟ තියාගන්න කියලා දිරිගන්වන්න.

  • සභා බයිබල් පාඩම: (විනා. 30යි) kr 3 පරි. 1-12¶ සහ “1වෙනි කොටස - සත්‍යය එළිදරව් වෙයි”

  • සාරාංශය සහ ඊළඟ සතියට හැඳින්වීමක් (විනා. 3යි)

  • ගීතිකා අංක 146 සහ යාච්ඤාව

    මතක් කිරීමක්: සභාවට සංගීතය ඇහෙන්න සලස්වන්න. ඊටපස්සේ සභාවේ හැමෝම ගායනා කරන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න