ගුණවත් බිරිඳක් | හිතෝපදේශ 27-31
ගුණවත් බිරිඳක්
හිතෝපදේශ 31 තියෙන්නේ ලෙමුවෙල් රජුට එයාගේ අම්මා දුන්නු වටිනා උපදෙස්. ගුණවත් බිරිඳක් මොන වගේද කියලා තේරුම්ගන්න ඒක උදව් වුණා.
ගුණවත් බිරිඳක් විශ්වාසවන්තයි
පවුලට අදාළ තීරණ ගද්දී බිරිඳක් එයාගේ අදහස් කියනවා. සැමියාගේ තීරණය යටහත්පහත්ව පිළිගන්නවා
බිරිඳ නැණවත් තීරණ ගනියි කියලා සැමියාට විශ්වාසයි. හැම පුංචි දෙයක්ම තමන්ගෙන් අහන්න කියලා සැමියා බල කරන්නේ නැහැ
ගුණවත් බිරිඳක් කඩිසරයි
පවුලේ අයට ලස්සනට ඇඳලා ඉන්න, පෝෂ්‍යදායි කෑම දෙන්න ඕන නිසා බිරිඳක් අරපිරිමැස්මෙන් වැඩ කරනවා
හුඟක් මහන්සි වෙලා වැඩ කරන ගමන්ම දිවා රෑ බලන්නේ නැතුව ගෙදර අයව රැකබලා ගන්නවා
ගුණවත් බිරිඳක් දෙවි එක්ක කිට්ටු බැඳීමක් තියාගන්නවා
යෙහෝවා දෙවිට ගරුබිය දක්වන ඇය දෙවි එක්ක කිට්ටු බැඳීමකුත් තියාගන්නවා