ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb16 නොවැම්බර් 7 පි.
  • යෞවනයෙනි තවත් කල් දාන්න එපා

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • යෞවනයෙනි තවත් කල් දාන්න එපා
  • 2016 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • ක්‍රිස්තියානි ඉලක්ක අත් කරගන්නා අන්දම
    2006 අපගේ රාජ්‍ය සේවාව
  • ආත්මික ඉලක්ක තැබීමෙන් ඔබේ මැවුම්කරුව මහිමවත් කරන්න
    2004 මුරටැඹ යහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • දෙවිට සේවය කරන්න තියෙන ඉලක්කය බොඳ කරගන්න එපා!
    2018 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • මගේ ඉලක්ක අත් කරගන්නේ කෙසේද?
    2010 පිබිදෙව්!
තව තොරතුරු
2016 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb16 නොවැම්බර් 7 පි.

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

යෞවනයෙනි තවත් කල් දාන්න එපා

අපි තරුණ වයසේ ඉන්නකොට හුඟක් වෙලාවට හිතෙන්නේ අපේ තරුණ කාලේ හැමදාම තියෙයි, මහලු වුණාම ඇති වෙන “දුෂ්කර දවස්” අපිට ඇති වෙන එකක් නැහැ කියලයි. (දේශ 12:1) ඔයාත් යෞවනයෙක් නම් පූර්ණකාලීන සේවය වගේ ඉලක්ක ජය ගන්න ඔයාට තව ඕන තරම් කාලය තියෙනවා කියලා හිතනවද?

අපි හැමෝටම “නොසිතන මොහොතක බලාපොරොත්තු නොවූ දේවල්” වෙන්න පුළුවන්. (දේශ 9:11) හෙට මොනවා වෙයිද කියලා අපි දන්නේ නැහැ. (යාකො 4:14) ඒ නිසා දෙවිට වැඩිපුර සේවයක් කරන එක හේතුවක් නැතුව කල් දාන්න එපා. හැකියාව තියෙන වෙලාවේ ‘සේවය කරන්න තියෙන ප්‍රස්තාව’ අල්ලගන්න. (1කොරි 16:9) එතකොට ඔයාට කවදාවත් පසුතැවෙන්න වෙන්නේ නැහැ.

තියාගන්න පුළුවන් ඉලක්ක:

  • වෙනත් භාෂාවකින් දේශනා කරන තරුණ සහෝදරියක්

    වෙන භාෂාවක් කතා කරන පැත්තක සේවය කරන එක

  • පුරෝගාමී සේවය කරන තරුණ සහෝදර සහෝදරියන්

    පුරෝගාමි සේවය

  • බයිබල් පුහුණු පාසැලකට සහභාගි වෙන තරුණ සහෝදර සහෝදරියන්

    විවිධ පාසැල්වලට සහභාගි වීම

  • ඉදි කිරීම් වැඩවල යෙදෙන තරුණ සහෝදර සහෝදරියන්

    ඉදි කිරීමේ වැඩ

  • බෙතෙල් එකේ වැඩ කරන තරුණයෙක්

    බෙතෙල් සේවය

  • තරුණ චාරිකා සේවකයෙක්

    චාරිකා සේවය

ඔයාගේ ඉලක්ක ලියන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න