ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb16 දෙසැම්බර් 4 පි.
  • දෙසැම්බර් 12-18

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දෙසැම්බර් 12-18
  • 2016 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
2016 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb16 දෙසැම්බර් 4 පි.

දෙසැම්බර් 12-18

යෙසායා 6-10

  • ගීතිකා අංක 116 සහ යාච්ඤාව

  • හැඳින්වීම (විනා. 3ක් හෝ අඩුවෙන්)

දේවවචනය නිධානයක්

  • “ගැලවුම්කරු මාර්ගයෙන් ඉටු වුණු අනාවැකි”: (විනා. 10යි)

    • යෙසා 9:1, 2—ගලීල දේශය පුරා ඔහු කරන සේවය ගැන කලින්ම කියලා තිබුණා (w11 8/15 10 13¶; ip-1 124-126 13-17¶)

    • යෙසා 9:6—ඔහුව විවිධ පදවි නම්වලින් හඳුන්වනවා (w14 2/15 12 18¶; w07 5/15 6)

    • යෙසා 9:7—ඔහු පාලනය කරද්දී සැබෑ සාමයත් යුක්තියත් අද්දකින්න ලැබෙනවා (ip-1 132 28-29¶)

  • ගැඹුරින් හොයමු: (විනා. 8යි)

    • යෙසා 7:3, 4—යෙහෝවා දෙවි දුෂ්ට රජෙක් වුණු ආහස්ව ගලවාගත්තේ ඇයි? (w06 12/1 9 4¶)

    • යෙසා 8:1-4—මේ අනාවැකිය ඉටු වුණේ කොහොමද? (it-1-E 1219; ip-1 111-112 23-24¶)

    • සතියේ බයිබල් කියවීමෙන් යෙහෝවා දෙවි ගැන මං ඉගෙනගත්තේ මොනවද?

    • සතියේ බයිබල් කියවීමෙන් සේවයට අදාළ කරගන්න පුළුවන් කරුණු මොනවද?

  • බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) යෙසා 7:1-17

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • මුල් හමු වීම: (විනා. 2ක් හෝ අඩුවෙන්) g16.6 මුල් පිටුව

  • නැවත බැලීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) g16.6 මුල් පිටුව

  • බයිබල් පාඩම: (විනා. 6ක් හෝ අඩුවෙන්) lv 38 18¶—හිතට කාවදින විදිහට උගන්වන හැටි පෙන්වන්න.

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

  • ගීතිකා අංක 10

  • “මම යන්න කැමතියි. මාව යවන්න.” (යෙසා 6:8): (විනා. 15යි) සාකච්ඡාවක්. ‘අවශ්‍යතා වැඩි ප්‍රදේශවල සේවයට යෑම’ වීඩියෝ එක පෙන්වන්න.

  • සභා බයිබල් පාඩම: (විනා. 30යි) kr 5 පරි. 10-17¶ සහ “හැමෝටම දැනුණේ ලොකු සහනයක්” කියන කොටුව

  • සාරාංශය සහ ඊළඟ සතියට හැඳින්වීමක් (විනා. 3යි)

  • ගීතිකා අංක 150 සහ යාච්ඤාව

    මතක් කිරීමක්: සභාවට සංගීතය ඇහෙන්න සලස්වන්න. ඊටපස්සේ සභාවේ හැමෝම ගායනා කරන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න