ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb16 දෙසැම්බර් 8 පි.
  • දෙසැම්බර් 26, 2016–ජනවාරි 1, 2017

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දෙසැම්බර් 26, 2016–ජනවාරි 1, 2017
  • 2016 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
2016 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb16 දෙසැම්බර් 8 පි.

දෙසැම්බර් 26, 2016–ජනවාරි 1, 2017

යෙසායා 17-23

  • ගීතිකා අංක 123 සහ යාච්ඤාව

  • හැඳින්වීම (විනා. 3ක් හෝ අඩුවෙන්)

දේවවචනය නිධානයක්

  • “බලය අනිසි විදිහට පාවිච්චි කරන්න එපා”: (විනා. 10යි)

    • යෙසා 22:15, 16—ෂෙබ්නා අධිකාරිය පාවිච්චි කළේ තමන්ටම ගෞරවය ගන්නයි (ip-1 238-239 16-17¶)

    • යෙසා 22:17-22—යෙහෝවා දෙවි ෂෙබ්නා වෙනුවට එලියාකීම්ව පත් කළා (ip-1 239-240 17-18¶)

    • යෙසා 22:23-25—ෂෙබ්නාට වුණ දෙයින් අපිට වටිනා පාඩම් ඉගෙනගන්න පුළුවන් (w07 1/15 8 6¶; ip-1 240-241 19-20¶)

  • ගැඹුරින් හොයමු: (විනා. 8යි)

    • යෙසා 21:1—“මුහුද අසල පිහිටි පාළුකරය” කියන්නේ මොන දේශයද? ඒ ඇයි? (යෙසා 21:1 පාදසටහන)

    • යෙසා 23:17, 18—තීර්වල තිබුණ වස්තුව යෙහෝවා දෙවිට “කැප වූ දෙයක් බවට” පත් වුණේ කොහොමද? (ip-1 253-254 22-24¶)

    • සතියේ බයිබල් කියවීමෙන් යෙහෝවා දෙවි ගැන මං ඉගෙනගත්තේ මොනවද?

    • සතියේ බයිබල් කියවීමෙන් සේවයට අදාළ කරගන්න පුළුවන් කරුණු මොනවද?

  • බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) යෙසා 17:1-14

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • මුල් හමු වීම: (විනා. 2ක් හෝ අඩුවෙන්) bh—‘බයිබලයේ තියෙන තොරතුරු සොයා බලන්න ඕන ඇයි?’ වීඩියෝ එක යොදාගෙන පොත හඳුන්වලා දෙන්න. (නිරූපණය කරද්දී වීඩියෝ එක පෙන්වන්න එපා.)

  • නැවත බැලීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) bh—දොරකඩ ළඟ ඉඳලම බයිබල් පාඩමක් පටන්ගන්න. ඊළඟ වතාවෙත් යන්න මඟ සලසගන්න.

  • බයිබල් පාඩම: (විනා. 6ක් හෝ අඩුවෙන්) lv 168-169 10-11¶—හිතට කාවදින විදිහට උගන්වන හැටි පෙන්වන්න.

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

  • ගීතිකා අංක 44

  • ඔයාත් දිගටම සෝදිසියෙන් ඉන්නවද?: (විනා. 8යි) 2015 මාර්තු 15 ‘මුරටැඹ’ 12-16 පිටු යොදාගෙන වැඩිමහල්ලෙක් දෙන දේශනයක්. මුරකරුවා සහ අවිවාහක තරුණියන් පස්දෙනා වගේ සෝදිසියෙන් ඉන්න දිරිගන්වන්න.—යෙසා 21:8; මතෙ 25:1-13.

  • දරපු විශේෂ වෑයම්: (විනා. 7යි) දෙසැම්බර් මාසය සඳහා තියෙන ‘දරපු විශේෂ වෑයම්’ වීඩියෝ එක පෙන්වන්න.

  • සභා බයිබල් පාඩම: (විනා. 30යි) kr 6 පරි. 1-7¶ සහ “2වෙනි කොටස - රාජ්‍යය ගැන දේශනා කරයි.” කියන කොටුව

  • සාරාංශය සහ ඊළඟ සතියට හැඳින්වීමක් (විනා. 3යි)

  • ගීතිකා අංක 141 සහ යාච්ඤාව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න