ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb17 පෙබරවාරි 1 පි.
  • අත්හදා බලන්න යෝජනා

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අත්හදා බලන්න යෝජනා
  • 2017 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • ‘පිබිදෙව්!’
  • බයිබලයෙන් උගන්වන්න
  • ‘ජීවයේ ආරම්භය - වැදගත් ප්‍රශ්න පහකට පිළිතුරු’ (lf)
  • ඔයාගේ යෝජනාව ලියන්න
  • අත්හදා බලන්න යෝජනා
    2017 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • අත්හදා බලන්න යෝජනා
    2017 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • අත්හදා බලන්න යෝජනා
    2017 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • අත්හදා බලන්න යෝජනා
    2016 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
තව තොරතුරු
2017 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb17 පෙබරවාරි 1 පි.
යෞවන සහෝදරියක් පංති කාමරයේදී දෙවිගේ නිර්මාණ ගැන වාර්තාවක් ඉදිරිපත් කරමින්

යෞවන සහෝදරියක් පංති කාමරයේදී වාර්තාවක් ඉදිරිපත් කරමින්

අත්හදා බලන්න යෝජනා

‘පිබිදෙව්!’

2017 පිබිදෙව්! අංක 1 | යොවුන් සිනහව නැති කරන රෝගයක්

ප්‍රශ්නය: මානසික අවපීඩනය නිසා දුක් විඳින ඉස්කෝලේ යන ළමයින්ගේ ගාණ හිතන්නවත් බැරි විදිහට වැඩි වෙනවා. මේකට මොන වගේ විසඳුමක් දෙන්න ඕන කියලද ඔයා හිතන්නේ?

ඉදිරිපත් කිරීම: යෞවන ළමයින්ට මානසික අවපීඩනයෙන් ගොඩ එන්න පුළුවන් කොහොමද කියලත් එයාලට උදව් කරන්න දෙමාපියන්ට පුළුවන් කොහොමද කියලත් මේ සඟරාවේ තියෙනවා.

බයිබලයෙන් උගන්වන්න

බයිබලයක්

ප්‍රශ්නය: විවාහ ජීවිතය සතුටින් ගත කරන්න උදව් වෙන්නේ මොනවද?

බයිබල් පදය: එෆී 5:33

බයිබලයේ කියන්නේ: සැමියයි බිරිඳයි අතරේ ආදරය, ගෞරවය තියෙනවා නම් ඒ විවාහය සතුටින් පිරුණු එකක් වෙනවා.

‘ජීවයේ ආරම්භය - වැදගත් ප්‍රශ්න පහකට පිළිතුරු’ (lf)

ජීවයේ ආරම්භය - වැදගත් ප්‍රශ්න පහකට පිළිතුරු

ප්‍රශ්නය: ජීවය ආරම්භ වුණේ කොහොමද වගේ වැදගත් ප්‍රශ්නවලට උත්තර හොයද්දී අපි විශ්වාස කරන දේ පදනම් වෙන්න ඕනෙ මොකක් මතද?

බයිබල් පදය: හෙබ්‍රෙ 11:1

ඉදිරිපත් කිරීම: එතන කියන විදිහට අපි විශ්වාස කරන දේ පදනම් වෙන්න ඕනෙ “ස්ථිර සාක්ෂි” මත. ජීවයේ ආරම්භය ගැන වැදගත් ප්‍රශ්න පහක් ගැනත් තියෙන පැහැදිලි සාක්ෂිවලින් ඔප්පු වෙන්නේ මොනවද කියලත් මේ සඟරාවේ කතා කරනවා.

ඔයාගේ යෝජනාව ලියන්න

ඔයාගේ යෝජනා හදාගන්න ඉහළ තියෙන යෝජනා උදව්වට ගන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න